ලංකාවේ කට්ටිය , පිට රට උන්ගේ වෙනස 🛑

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    අපේ උන් ආගමෙන් සංකෘතිය මිත්‍යාවෙන් කෝඩට් වෙලා අන්ධ වෙලා ඉන්නේ පිට රට උන් ඒම නෑ උන් විවෘත මනසකින් ලෝකේ දකින්නේ සහ කාගෙවත් ඕපිනියන් වෙන් උන්ගේ ඇගේ ගහන්නේ නෑ
     
    HmNRazor

    Well-known member
  • ලකේ පංකාවේ වගේ "නැහ්" "බැහ්" කියාගෙන ඩස්පි සීන් එකේ ඉන්න Attitudes Negative / Mindset Negative වේසිගේ පුතාලාත් පිටරටවල නැතුවාම නෙමෙයි. නමුත් එහෙම උන්ට සාපේක්‍ෂව බහුතරය උන් හෙන ගැම්මට Positive Mindset / Positive Attitudes වල ඉන්නවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලකේ පංකාවේ වගේ "නැහ්" "බැහ්" කියාගෙන ඩස්පි සීන් එකේ ඉන්න Attitudes Negative / Mindset Negative වේසිගේ පුතාලාත් පිටරටවල නැතුවාම නෙමෙයි. සාපේක්‍ෂව බහුතරය උන් හෙන ගැම්මට Positive Mindset / Positive Attitudes ඉන්නවා.

    ow bn namata wtrai ape ewunge wadak krnna gyma eka na bn
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ai bn ahala nadda banata kynwa kamaya waradwa hasireematath wada deviyo pawa pilikul krnne samalingika sewanaya kyl
    බණට කිව්ව ලු.
    ඒ උණාට දැක්ක ද උඹ සමලිංගික එකෙක් අපායෙ ඉන්නවා? අඩු ගානෙ උඹ අපායක් තියෙනවා ද කියලවත් දැක්ක ද? 🤣🤣

    එතකොට උඹල කරන්නෙත් කාගෙවත් අදහසක් කාගෙවත් මතයක් තමන්ගෙ කරන් අනුන්ට මඩ ගහන එක නෙමෙයිද?
    කාගෙවත් මත වලට ඕන විදියට හිතන එක නෙමෙයි ද? 🤣🤣
    කාටද බන් මේ බොරු කරන්නෙ? 🤣🤣🤣🤣🤣🤣🤣
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    Depression vedi vela Manasikava Vetila ,
    Anunta Hirisiya Karagena ,
    Boru show pennagena
    thamange Feeling ekata garu karanne ne
    Thamantavada ekek Uda Giyama Uta Katha hadaneka ....ECT.. ECT
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Popular ideas are not always right :rolleyes::rolleyes::baffled::rolleyes:

    “When people say, ‘Oh, ask the people!’, it’s childish rubbish ... They say people can think for themselves? Do you honestly believe that the chap who can’t pass primary six knows the consequences of his choice when he answers a questions viscerally on language, culture and religion? ... we would starve, we would have race riots. We would disintegrate.”

    Lee Kuan Yew, Prime Minister of Singapore 1959-1990
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    බණට කිව්ව ලු.
    ඒ උණාට දැක්ක ද උඹ සමලිංගික එකෙක් අපායෙ ඉන්නවා? අඩු ගානෙ උඹ අපායක් තියෙනවා ද කියලවත් දැක්ක ද? 🤣🤣

    එතකොට උඹල කරන්නෙත් කාගෙවත් අදහසක් කාගෙවත් මතයක් තමන්ගෙ කරන් අනුන්ට මඩ ගහන එක නෙමෙයිද?
    කාගෙවත් මත වලට ඕන විදියට හිතන එක නෙමෙයි ද? 🤣🤣
    කාටද බන් මේ බොරු කරන්නෙ? 🤣🤣🤣🤣🤣🤣🤣
    උගේ මතයට ඉඩ දීල පාඩුවෙ ඉඳපංකො ටිපිකල් ලංකන් පොන්නයෙක් වගේ ටිපර් වෙන්නෙ නැතුව. 😁
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Depression vedi vela Manasikava Vetila ,
    Anunta Hirisiya Karagena ,
    Boru show pennagena
    thamange Feeling ekata garu karanne ne
    Thamantavada ekek Uda Giyama Uta Katha hadaneka ....ECT.. ECT
    Machan it should be "etc" not ect.

    ඔන්න ආයෙ පුකට වෙවී ඉන්නෙ නැතුව කියල දුන්න.
     
    • Like
    Reactions: ComanMan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    අපේ මිනිස්සුන්ගේ පිට රට මිනිස්සුන්ගේ වෙනස , මානසික තත්ත්වය ගෙන මොකද හිතන්නේ ???
    1636622846071.png
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උගේ මතයට ඉඩ දීල පාඩුවෙ ඉඳපංකො ටිපිකල් ලංකන් පොන්නයෙක් වගේ ටිපර් වෙන්නෙ නැතුව. 😁
    අනදර් ටිපිකල් පොන්නයෙක්ට රිදිලා. අනුන්ගෙ මත අපේ මූණෙ අතුල්ලන්න එන්ණ එපා පොන්ස්. අදහන පුකක් අදහන් පාඩුවෙ ඉදපන්කො හැමිනෙන්න එන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපේ මිනිස්සුන්ගේ කොලිටි එක අඩුයි අනිත් රටවල් වල උන් කොලිටි හැම දේකින්ම. අපේ උන්ට තියෙන්නේ 2500 ක ඉතිහාසගත වංශයක් විතරයි කබල් ගගා ඉන්න.
     
    • Like
    Reactions: ComanMan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනදර් ටිපිකල් පොන්නයෙක්ට රිදිලා. අනුන්ගෙ මත අපේ මූණෙ අතුල්ලන්න එන්ණ එපා පොන්ස්. අදහන පුකක් අදහන් පාඩුවෙ ඉදපන්කො හැමිනෙන්න එන්නෙ.
    හා 🙂
     
    • Like
    Reactions: ComanMan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    අපේ මිනිස්සුන්ගේ පිට රට මිනිස්සුන්ගේ වෙනස , මානසික තත්ත්වය ගෙන මොකද හිතන්නේ ???
    LANKAAVE SINHALA EVUN THANI SAKKILI NE
     
    • Like
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    අපේ උන් ආගමෙන් සංකෘතිය මිත්‍යාවෙන් කෝඩට් වෙලා අන්ධ වෙලා ඉන්නේ පිට රට උන් ඒම නෑ උන් විවෘත මනසකින් ලෝකේ දකින්නේ සහ කාගෙවත් ඕපිනියන් වෙන් උන්ගේ ඇගේ ගහන්නේ නෑ
    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පිටරට කිව්වාම ගොඩක් රටවල් තියනවානේ එහෙම කියන්න බැ,ලංකාවට වඩා අන්ත මානසික තත්ව වල අය ඇති,බටහිර රටවල් සහ ලංකව බැලුවොත් ලංකාවේ උන්ගේ මානසිකත්වය හෙනම හෙන ප‍ටුයි...
     
    Similar threads