ලංකාවේ කට්ටිය , පිට රට උන්ගේ වෙනස 🛑

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Just look at my profile, you will see the difference.

    Sinhalese people are nationalist and very religious where most progressive nations are atheist and welcoming :D

    Parents here are very strict thus destroying free thinkers.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ලොකු වෙනසක් නෑ බං,
    මමත් රටවල් 6 කට ගිහිල්ල තියෙනව
    රටේ තියෙන පහසුකම් , වත්කම් අනුව තමා මිනිස්සුංගෙ හැසිරීම තීරනය වෙන්නෙ
    මෙහෙ උනත් මිනිස්සුන්ට සල්ලි තියෙනව නං , හැසිරීම මීට වඩා සිවිලයිස් වෙනව
    සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ
    සංස්තික දේවල් අතිං නං වෙනස් වෙනව, හැදුන පරිසරය අනුව, උදා : ලංකාවෙ එකා අවුරුදු 40 වෙලත් අම්මල කියන විදිහට තීරණ ගන්නව, යුරෝප් වල එකා 16 පනිද්දි ඌට ඕන දේවල් තමා කරන්නෙ.
    ඔය වගේ වෙනස් කම් මිසක්, මිනිස්සු මිනිස්සුමයි බං කොහෙ උනත්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමයි මචන් ඉතින්, ලංකාවෙ උන්ගෙ හොද දේවලුත් තියෙනව පිට රට උන්ගෙ නැති,
    හිතපං.. බඩේ බත් නැතත්, කට්ට අවුවෙ පැය ගනන් බලන් ඉදන්, කෝටි ප්‍රකෝටි ගනන්වල වාහන වල යන මැති ඇමතිලාට ජය වේවා කියන කැරිම හිත හොද මිනිස්සු ඉන්න රටක් මචන් මේක...
    දැන් බලහන් කිරියෙම ඉන්නව එරෝසන් කියල එකෙක්, උ මලාට උගේ පුකේ දුවන ඉත්තෑවනම් සනීප වෙනවද? නෑ නෙ.. හැමදාම ඉති ජය වේවා කියන්න තමයි පොර කැමති.. හිත හොද මිනිස්සු..! ඒ ගතිය පිට රට වල උන්ට නෑ ඉතින්... :love:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අපේ මිනිස්සුන්ගේ පිට රට මිනිස්සුන්ගේ වෙනස , මානසික තත්ත්වය ගෙන මොකද හිතන්නේ ???
    ape eun manasikawa watila inne.. andu arapu arillata... naththam ape eunuth hodai.. ape eun kamatiy salli natath boruwata hari posh wenna.. eath dan boruwa wath pennaganna baruwa inne...
     
    • Haha
    Reactions: ComanMan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක ඇත්ත බන්.
    දැන් බලපං නන්දසේන , බැසිල් වගේ පිටරට උන්.
    උන් කරන්නේ උන්ට ඕන දේ. 🤭

    amboo bn :lol::lol::lol:

    බඩේ බත් නැතත්, කට්ට අවුවෙ පැය ගනන් බලන් ඉදන්, කෝටි ප්‍රකෝටි ගනන්වල වාහන වල යන මැති ඇමතිලාට ජය වේවා කියන කැරිම හිත හොද මිනිස්සු ඉන්න රටක් මචන් මේක..
    :lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon and ComanMan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම ලොකු වෙනසක් නෑ. හිතන මතන විදිහ සමාජයේ ස්ථර මත වෙනස් වෙනවා. හැම රටකම ඉන්නේ එකම වගේ සෙට් එකක්. 🖖
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    අපේ රටේ තියන ප්‍රධාන දෙයක් තමයි මමත්වය. ටිකක් වැඩිය සල්ලි තියන එකා, වැඩිය ඉගෙන ගත්ත මිනිහා කැමති නැහැ ඊට පසු පෙළ ඉන්න කෙනා තමන්ගේ මට්ටමෙන් සලකන්න. පහත් කරන්නම තමයි උත්සාහය. අනික තමයි කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න. ඒකට දේශපාලනය, තමන්ගේ බලපුළුවන්කාරකම, සල්ලි උපයෝගී කරගන්නවා. මොකක් හරි සේවාවක් ලබාගන්න පෝලිමක හිටියත් බලන්නේ පෝලිමෙන් පැනලා ඉස්සරහට යන්න විදිහක්. එක්කෝ වෙන දැන හැදුනුම් කමකින් හරි තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    පිටරටවල් වල උන් තමන්ගෙ රටේ අයව කොහේදි හම්බුනත් තමන්ගෙ මවු භාෂාවෙන් කතා කරන්නෙ.
    ලංකාවෙ සමහර ලොන්ත හිපාටූස්ලා සුද්දගෙ මවු භාෂාවෙන් කතා කරන්නෙ තමන්ගෙ රටේ උන් එක්ක. 🤭
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    පිටරටවල් වල උන් තමන්ගෙ රටේ අයව කොහේදි හම්බුනත් තමන්ගෙ මවු භාෂාවෙන් කතා කරන්නෙ.
    ලංකාවෙ සමහර ලොන්ත හිපාටූස්ලා සුද්දගෙ මවු භාෂාවෙන් කතා කරන්නෙ තමන්ගෙ රටේ උන් එක්ක
    talk eka vitrak Yakka Puthu :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ලොකු වෙනසක් නෑ බං,
    මමත් රටවල් 6 කට ගිහිල්ල තියෙනව
    රටේ තියෙන පහසුකම් , වත්කම් අනුව තමා මිනිස්සුංගෙ හැසිරීම තීරනය වෙන්නෙ
    මෙහෙ උනත් මිනිස්සුන්ට සල්ලි තියෙනව නං , හැසිරීම මීට වඩා සිවිලයිස් වෙනව
    සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ
    සංස්තික දේවල් අතිං නං වෙනස් වෙනව, හැදුන පරිසරය අනුව, උදා : ලංකාවෙ එකා අවුරුදු 40 වෙලත් අම්මල කියන විදිහට තීරණ ගන්නව, යුරෝප් වල එකා 16 පනිද්දි ඌට ඕන දේවල් තමා කරන්නෙ.
    ඔය වගේ වෙනස් කම් මිසක්, මිනිස්සු මිනිස්සුමයි බං කොහෙ උනත්
    Snl GIF by Saturday Night Live
     
    • Like
    Reactions: NRTG and ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    ලොකු වෙනසක් නෑ බං,
    මමත් රටවල් 6 කට ගිහිල්ල තියෙනව
    රටේ තියෙන පහසුකම් , වත්කම් අනුව තමා මිනිස්සුංගෙ හැසිරීම තීරනය වෙන්නෙ
    මෙහෙ උනත් මිනිස්සුන්ට සල්ලි තියෙනව නං , හැසිරීම මීට වඩා සිවිලයිස් වෙනව
    සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ
    සංස්තික දේවල් අතිං නං වෙනස් වෙනව, හැදුන පරිසරය අනුව, උදා : ලංකාවෙ එකා අවුරුදු 40 වෙලත් අම්මල කියන විදිහට තීරණ ගන්නව, යුරෝප් වල එකා 16 පනිද්දි ඌට ඕන දේවල් තමා කරන්නෙ.
    ඔය වගේ වෙනස් කම් මිසක්, මිනිස්සු මිනිස්සුමයි බං කොහෙ උනත්
    උබ කියනෙක පිළිගන්නවා , හැබැයි ඒක ලොකු වෙනසක් මිනිස්සුන්ගේ අතර
     
    • Like
    Reactions: NRTG and shenat

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙහෙමයි බං මට හිතෙන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු හරි negative ඒ කියන්නේ මෙහෙමයි "ඒක අපේ කරුමේ" "පෙර පින තමයි" "ලද දෙයින් සතුටු වීම" වගේ ටිකක් පටු විදිහට හිතනවා සමහර වෙලාවට අපිත් එහෙමයි කවුරු හරි අපිව නිකං influence කරනවා වගේ මේක කරන්න එපා අරක කරන්න එපා වගේ 🤔
     
    • Like
    Reactions: ComanMan

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ලොකු වෙනසක් නෑ බං,
    මමත් රටවල් 6 කට ගිහිල්ල තියෙනව
    රටේ තියෙන පහසුකම් , වත්කම් අනුව තමා මිනිස්සුංගෙ හැසිරීම තීරනය වෙන්නෙ
    මෙහෙ උනත් මිනිස්සුන්ට සල්ලි තියෙනව නං , හැසිරීම මීට වඩා සිවිලයිස් වෙනව
    සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ
    සංස්තික දේවල් අතිං නං වෙනස් වෙනව, හැදුන පරිසරය අනුව, උදා : ලංකාවෙ එකා අවුරුදු 40 වෙලත් අම්මල කියන විදිහට තීරණ ගන්නව, යුරෝප් වල එකා 16 පනිද්දි ඌට ඕන දේවල් තමා කරන්නෙ.
    ඔය වගේ වෙනස් කම් මිසක්, මිනිස්සු මිනිස්සුමයි බං කොහෙ උනත්
    මෙන්න මේ වාක්‍යය
    (//සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ//)
    දැක්කාම ඒ ගැන ටික දිනකට පෙර මම ලියූ කතාවක් මතක් උනා. ඒක පහලින් පේස්ට් කරනවා.

    1990 දී මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ බිරිඳත්, එවකට වයස මාස හතක අතදරුවෙක් උන දියණියත් සමගයි. අපි, තායි එයාවේස් එකෙන් බැංකොක් (හරහා මෙල්බර්න්) යාමට කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ රැඳී සිටියා. අද මෙන් Passenger Boarding Bridge නොතිබුණු ඒ කාලයේ, සියළුම මගීන් පර්යන්තයේ සිට බස් මගින් මීටර් හාර පන්සීයක් දුරින් නවතා ඇති ගුවන් යානයේ පඩිපෙළ දක්වා රැගෙන ගියා. මේ කියන ගුවන් යානයටත් මගීන් රැගෙන යාමට බස් දෙකක් පර්යන්තයේ දොරකඩ නවත්වා තිබුනා.

    අපි එසේ ඉන්නා විට, තායි ගුවන් සේවයේ flight attendant කොල්ලෙක් ඇවිත් හොර රහසේ මට කතා කරලා, වයිෆ් වයි ලමයාවයි අරගෙන එයාගේ පස්සෙන් එන්න කියලා, අපේ හෑන්ඩ් ලගේජ් මලුත් ඒකාම උස්සාගෙන, ප්‍රධාන දොරටුව මග හැර, ගුවන් තොටුපොල සේවකයන්ගේ දොරටුවකින් බස් රථයට අපිව රැගෙන ගියා. අපිව දොර ලඟම ආසනයක හිඳවා, ඔහු බැස ගොස් ප්‍රධාන දොරටුව විවෘත කොට, මගීන්ට බස් වලට නගින ලෙස ඉල්ලා සිටියා.

    ඒ බස් දෙකට නගින්න ආපු අපේ මිනිස්සු, පොර කාලා, එකිනෙකා තල්ලු කරලා, හෑන්ඩ් ලගේජ් වල අඬු කඩාගෙන, ඇඳුම් පැළඳුම් විනාස කරගෙන දඟලපු දැඟලිල්ල දැකපු කෙනෙක් කවදාවත් අපේ අවුරුදු 2500 ඉතිහාසය ගැන හෝ අපේ හැදියාව ගැන කතා කරන්නේ නැහැ. පේන දුරින් නවතා ඇති ගුවන් යානයට විනාඩියකටත් අඩු කාලයක් ගතවන මේ බස් ගමනටත් ආසන අල්ලා ගන්න, ජනේල අයිනේ ආසන අල්ලා ගන්න, යනාදී වශයෙන් බස් එක ඇතුලෙත් ආරවුල් ඇති කරගත්තා.

    ලැජ්ජාවට කරුණ නම්, අපේ මිනිසුන්ගේ හැදියාව ගැන දන්නා පළපුරුදු (තායි)ගුවන් සේවකයෝ, ළදරුවෙකු සමග ගමන් ගන්නා අපිට අත්විය හැකි ඉරණම ගැන කලින්ම දැනගෙන, අපිව ඒ අනවශ්‍ය පොර කෑමෙන් බේරා ගැනීමයි.
     
    Similar threads