ලංකාවේ කපටි හොර මිනිස්සු 😡🤬

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    අනේ මන්දා බන් මම මේ හැමෝම චෝදනා කරන කපටි, හොර වන්චාකාර මිනිසුන් හොයනවා. වැඩේ කියන්නේ එහෙම එව්නුත් ඕකම කියන එකනේ..එතකොට මට තේරුම් ගිය එකක් තමා ඔය කියන පිරිස ලන්කාවේ යම්කිසි ප්‍රදේශයක මිනිස් ඇසට නොපෙනෙන ජීවීන් කොට්ඨාශයක් කියලා...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    අනේ මන්දා බන් මම මේ හැමෝම චෝදනා කරන කපටි, හොර වන්චාකාර මිනිසුන් හොයනවා. වැඩේ කියන්නේ එහෙම එව්නුත් ඕකම කියන එකනේ..එතකොට මට තේරුම් ගිය එකක් තමා ඔය කියන පිරිස ලන්කාවේ යම්කිසි ප්‍රදේශයක මිනිස් ඇසට නොපෙනෙන ජීවීන් කොට්ඨාශයක් කියලා...
    @Kalegana ????
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    උඹ වැරදියි .දැන් මම ගැන හිතුවොත් පට්ටම සොෆ්ට් වෙයා හොරෙක්. වින්ඩොව්ස් ඇතුළු හැම සොෆ්ට්වෙයා එකක්ම තේරෙන්න කියනවා නං හොර කොපි තමා පාවිච්චි කරන්නේ. ඒක නිසා මම දන්නවා හොරු ඉන්නවා කියලා.කන්නාඩිය ඉස්සරහට ගියහම හොරාව පේන ඒක හරිඅමාරු දෙයක් .උඹ සමහරවිට මං වගේ නෙමේ වෙන්න ඇති .එකයි උඹට ඔය ප්‍රශ්නේ තියෙන්නේ .
     
    • Like
    Reactions: EnIgma001

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තෙල් අඩු කරල තියෙද්දිත් අපේ රනිල් මහත්තයට බනින උන් ඉන්නව නේද ඕකුන් තමයි "කපටි, හොර වන්චාකාර මිනිසුන්"
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    සාධාරණයෙන් ගොඩ ගිය සින්හලයෙක් හොයනවා කියන්නේ අර නොමල ගේකින් අබ හොයනවා වගේ දෙයක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉපැදුණු අප හට ලක් පොළොවේ..
    සුරුවිරුකම් උපතින් හුරු වේ..