චිත්රේ ඇඳලා ස්කෑන් කලාම Virtual සෆාරි පාක් එකට ඒ ඇඳපු සතාව ඇනිමේට් වෙලා යනවා 

@AnuradaRa ට ඇහෙන්න කියන්නෙපා.ඔව් පට්ට අදහස . සැහෙන්න සංවර්ධනය කරන්න පුළුවන් ඉදිරියේදී. පටන් ගන්න.ඕන සප් එකක් දෙන්නං (මුදලින් )![]()
amaru part eka thamai e wage thanaka business allaganna eka 