ලංකාවේ කරොත් හිරේ දායිද?

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83



    තමන්ගේ බැංකු කාඩ් එක මෙහෙම වෙනස් කරලා මෙටල් කාඩ් එකක් කරොත් කෙළ වෙයිද?? ලංකාවේ වුන් මේක දුන්නම උඩ බිම බලයිද දන්නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    Metal detector වලින් කැස් කෑස් ගාල තැනකට යන්න කලින් පොලිසි වලට explain කරන්නයි. Edge වලින් කපාගෙන නතර වෙන්නේ මෙහෙ කරොත්