ලංකාවේ ක්‍රිකට් ගැන මොකද හිතන්නේ?

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවේ ක්‍රිකට් ගැන මොකද හිතන්නේ?

    එක්දින තරඟ 5-0 වෙන්න ලංකාව පැරදුනා.හතුරුසිංහට උනත් දශමයක ප්‍රොග්‍රෙස් එකක්වත් දෙන්න බැරි උනා.ලෝක කුසලානය දිනන එක ගැන හිතන එකත් විහිලුවක් මේ යන විදිහට.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ලංකාවෙ ක්‍රිකට් ගැන මොකුත් හිතන්නෙ නෑ බං හිතන එක නවත්තලා තියෙන්නෙ දින්නත් පැරදුනත් ගානක් නෑ දැන් ඉස්සර වගෙ කහන්නෙ නෑ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ලංකාවෙ ක්‍රිකට් ගැන මොකුත් හිතන්නෙ නෑ බං හිතන එක නවත්තලා තියෙන්නෙ දින්නත් පැරදුනත් ගානක් නෑ දැන් ඉස්සර වගෙ කහන්නෙ නෑ

    :yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ලංකාවෙ ක්‍රිකට් ගැන මොකුත් හිතන්නෙ නෑ බං හිතන එක නවත්තලා තියෙන්නෙ දින්නත් පැරදුනත් ගානක් නෑ දැන් ඉස්සර වගෙ කහන්නෙ නෑ

    :)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලංකාව අන්තිම ODI - Series 5ම පැරදිලා. :(
    අන්තිම ODI 7 ක් විතරම overs 50 ම කරලත් නෑ. :(