ලංකාවේ ක්රිකට් ගැන මොකද හිතන්නේ? එක්දින තරඟ 5-0 වෙන්න ලංකාව පැරදුනා.හතුරුසිංහට උනත් දශමයක ප්රොග්රෙස් එකක්වත් දෙන්න බැරි උනා.ලෝක කුසලානය දිනන එක ගැන හිතන එකත් විහිලුවක් මේ යන විදිහට.