ලංකාවේ ක්‍රිකට් ටීම්
ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ සිලවලා පෙරේරාලා මෙන්ඩිස්ලා ප්‍රනාන්දුලා පුරවලා ඉන්න හේතුව මොකක්ද පෙන්ස්
දක්ෂතාවය තියෙන්නේ කැතලික් අයට විතරද නැත්නම් ටීම් එකට එන්න කැතලික් වෙන්න ඕනෙද
commentry දෙන උන් කියන්නේ one පෙරේරා goes and another පෙරේරා joins උන්ටත් පෙරේරලා මෙන්ඩිස්ලා පැටලෙනවා පට්ට ආතල්
අපේ කාලේ එහෙම උනේ නෑනේ හාන්දුරුවනේ ... !!!
ජාතිවාදී සීන් එකක් එහෙම නෙවේ පේන්න තියන fact එකක් දැම්මේ