ලංකාවේ ක්‍රීඩා අනාගතය

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ක්‍රිකට් වෙනුවට ලංකාවට කරන්න පුළුවන් ක්‍රීඩා ගැන පහුගිය ටිකේ කතා වුනා නේ.

    ඒ වගේම ඉන්දියාව හෙල්ල විසි කිරීමෙන් රන් පදක්කමක් ගත්තම සමහරු කියන්න ගත්තා, හෙල්ල විසි කිරීම කියන්නේ සතිය මත පදනම් වෙන ක්‍රීඩාවකට වඩා, තාක්ෂනය සහ පුහුණුව මත පදනම් වෙන ක්‍රීඩාවක් කියලා. ඇත්තටම ඔය දෙකම ඕන වෙනවා කියන එකයි මගේ අදහස නම්.

    ඉන්දියාව පිරිමි හෙල්ල විසි කිරීම රන් පදක්කම ගද්දි, ගැහැණු හෙල්ල විසි කිරීමේ රන් පදක්කම ගත්තේ චීනය.
    විශේසත්වය තමා චීනය athlatic වලට පිරිමි ක්‍රීඩකයන් 23ක් ඉදිරිපත් කරලත්, උන්ට ගන්න පුළුවන් වුනේ එකම එක රිදී පදක්කමක් විතරයි.
    එත්, උන් මෙඩල් ටේබල් එකේ දෙවනියට ආවා.

    චීනය මේ පාර දිනලා තියන medal ටික බලන්න. උන්ටත් අපිට වගේම හයිය නැහැ ජාන වලින්ම.

    athletic වලින් පිරිමි දිනලා තියෙන්නේ එක රිදී පදක්කමක් විතරයි.
    උන් වැඩිපුර පදක්කම් අරන් තියෙන්නේ ගැහැණු ඉසව් වලින්.
    ගොඩක් රටවල ගැහැණු අය තවම sports වලට යොමු වෙනවා අඩු නිසයි, චිනේ එවුන් පන කඩාගෙන පොඩි කාලේ ඉඳලා පුරුදු වෙන නිසයි තමා සේරම medals අරන් ලිස්ට් එකේ දෙවනියා වෙන්නේ.

    බලන්න මොනවගෙන්ද උන් medals අරන් තියෙන්නේ කියලා.
    *. ජිම්නාස්ටික්, ඩයිවින්ග්, table tennis, බැද්මිටන්, වෙඩි තැබීම වගේ ගොඩක් practice කරලා කරන එව්වා.
    *. ඒ වගේම අඩු ශරීර බර පන්ති යටතේ බර ඉසිලීම, බොක්සිං, ජුඩෝ වගේ ක්‍රීඩා වලට වාසියක් තියනවා මිනිස්සු බර අඩු නිසා.

    චීනය කරලා තියන හැම එකකින්ම ලංකාවට දිනන්න පුළුවන් ලංකාවේ එකෙක් චිනේ එකෙක් train කරන ප්‍රමාණයෙන් බාගයක් කලත්.
    මේ වගේ ලංකාව ඇතුලේ ප්‍රසිද්ද නැති ඔලිම්පික් ක්‍රීඩා වලට දක්ෂයන් හොයාගන්න වැඩපිළිවෙලක් තමයි ඕන.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    mukuth one na bn wedi thiyanna purudu karanan podi kale idan medal 2k 3k goda daganna puluwan.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙන්න ඕනේ එක ඕනේ පොඩි එකෙක්ට තේරෙනව ... උවමන්වක් ඇතුව ඕක කරන්න පරිපලනයටවත් කාටවත් උවමනාවක් නැති එකයි ප්‍රශ්නේ .... දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් එකක් නෙමේ ..
    අවරුදු 10 වගේ plan එකක් ඕනේ එකක් ...
    හැබැයි ඒ වගේ long term planing කරන්න පුළුවන් රටක් නෙමේ ලංකාව කියන්නේ ... ජාතික ප්‍රතිපත්තියක් නෑ .. ආණ්ඩුව මාරු උන ගමන් කලින් උන් කරපු ඔක්කොම නවත්තල අකුලලා දාලා වෙන ඒවා ටිකක් පටන් ගන්නවා .. ඒ හින්ද sport විතරක් නෙමේ අවරුදු 5කට වඩා plan එකක් ඕනේ මොකුත් ලංකාවේ කරන්න බෑ
     
    උඹ ඔහොම හිතුවට ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ ඔහොම හිතුවට ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ.
    ඔක්ක්කොමට තේරෙන්න ඕනේ නෑ ... අදාළ උන්ටනේ තේරෙන්න ඕනේ ඔකේ කරන්න ඕනේ පරිපලනේටනේ ... ඒ උනාට උන්ට උවමනාවක් නැ කිසි ... ක්‍රීඩා ඇමති ගිහින් තමන් නොන්ඩි වෙන ඒවා වහගන්න players ල සපත්තු ගෙදර තියලා Olympic ගියා කියල පාර්ලිමේන්තුවේ ඇවිත් බොරු කියනවනං ... ක්‍රීඩා ආර්ථිකය .. Olympic පදක්කම් ගැන කතා කරන ඒවගේ කිසි වැඩක් නෑ ...

    හොදම දේ තමන්ට sport එකක් professionally කරන්න කැමති නං වෙන රටකට යන එක ... ගොඩක් උන්ට කරන්න බැනේ එහෙම .. එලාග ආත්මේ වෙන කොහේ හරි ඉපදෙයි කියල හිතන තමා තියෙන්නේ වෙන කරන්න දෙයක් නෑ
     
    ඔන්න ඔය ආත්මාර්ථකාමී චින්තනේ තියනකල් රටක් විදියට ගොඩ යන්න බැහැ ඉතිං.

    රජය කරනකල් බලන් ඉන්නේ නැතුව, පෞද්ගලික ආයතන වලට බැරිද ලොකු වැඩක් කරන්න?

    නාමල් ලා වගේ ලෝන්තයෝ එක්ක සීරියස් plan ගහලා වැඩක් නැහැ කියලා දන්නා එවුන් කොහොමත් තමන්ගේ ජාමේ බේරාගෙන ඔය තැන වල රැදෙන්න තමා බලන්නේ. එකෙක් වත් අලුතෙන් දෙයක් කරන්න බලන්නේ නැහැ.

    ලෝකේ තියන ලොකු ලොකු league වැඩි හරියක් කරන්නේ private investment වලින් නේ!
    ඇයි ලංකාවේ මිනිස්සු කවුරුත් business plan එකක් ඇතුව හරි රට වෙනුවෙන් මේ වගේ දෙකට බහින්නේ නැත්තේ?
     
    privet company කරන්නේ profit එකට ... league sponsor කරන්නේ publicity එකට මිසක් රටවල් හදන්න නෙමේ ... companyata පුකේ අමරුවද රට හදන්න අතින් වියදම් කරගෙන කරන්නේ .. ලෝකේ මොන league එකද privet invest කරලා තියෙන්නේ return එකක් හම්බෙන්නේ නැතුව .... හොයල බලපං පොඩ්ඩක් .. americawe උනත් players ලට sponsorship එහෙම හම්බෙන්නේ නෑ .. ලොකු ලොකු players ල ඇරුනාම

    non profit ඒවා දියුණු කරන්න තමා රජයක් කියල එකක් තියෙන්නේ එකට බදු ගෙවන්නේ ..

    ලොකු දේවල් නෙමේ ... ලංකාවටම indoor stadium දෙකයි තියෙනේ tournament තියන්න පුළුවන් විදිහේ ඒවා ... තව එකක් දෙකක් හදන බැරුව නෙමේනේ .. දැන් ඕක privet companyakin කරර්න් නැනේ ... කරත් return එක ගන්න ලොකු ගණන් වලට rent කරන්න වෙන්ව එකේ තේරුමක් නැනේ
     
    ඇත්ත.

    තියන ground වල වත් හරි හමන් tournament එකක් organize කරන්න පුළුවන් නේ. ලොකුයි කියලා අල්ලාගෙන දඟලන ක්‍රිකට් වලට වත් හරි හමන් domestic tournament එකක් නැහැ නේ. :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්ත.

    තියන ground වල වත් හරි හමන් tournament එකක් organize කරන්න පුළුවන් නේ. ලොකුයි කියලා අල්ලාගෙන දඟලන ක්‍රිකට් වලට වත් හරි හමන් domestic tournament එකක් නැහැ නේ. :(

    ground තියනව අඩු ගානේ cricket ground හරි .. ground වල කරන team sports වලින් පදකමක් ගන්න සැහෙන්න දියුණු වෙන්න ඕනේ ... අපි කරනවානං මුලින් අරන්න ඕනේ indoor individual sports දියුණු කරන එක ..
    ඔය සියලුම indoor sports තියන්න තියෙන ලංකාවටම stadium දෙකයි සුගතදාස සහ St Thomas එක ., මට මතක ඇති කාලෙක ඉදල