ලංකාවේ කුමරු .......

priyatec

Member
Feb 11, 2007
47
1
0
ලංකාවේ කුමරු .......

යාපනේ ඔටුන්න හිමි කුමරු ලංකාවේ රජකම ඉල්ලයි

remigus.jpg


යාපනේ ඔටුන්න හිමි කුමරු නමින් පෙනී සිටින රෙමිජියස් කනගරාජා පිලිබඳ බොහෝ දෙනා දැනටමත් දන්නා පුද්ගලයෙක්.යාපනයේ සංකිලි රාජ පරම්පරාවෙන් තමා පැවත එන බව පවසන ඔහු ලංකාවේ ඔටුන්න හිමි කුමරු ලෙස විදේශයන්හි උත්සව වලට පවා සහභාගී වෙයි.

ඒ සෑමවිටම රාජකීය සම්ප්‍රධායෙන් සැරසී ඒවාට සහභාගී වීමට ඔහු අමතක කරන්නේද නැත.

තමන් ඔටුන්න හිමිකුමරු වන්නේ කෙසේද යන්නත් රාජ මාලිගයක සිට ගන්න ලද ජායාරුප ඇතුලත් වෙබ් අඩවියක් ඔහු විසින් නඩත්තු කරනු ලබයි.

බි.බි.සි රුපවාහිනිය මොහු පිළිබඳව "ලංකාවේ ඔටුන්න හිමි කුමරු" නමින් වැඩසටහනක් ප්‍රචාරය කල අතර තවත් "සැඟවුණු රජ කුමරුන්" නම් වැඩසටහන් මගින් ද මොහු පිලිබඳ ප්‍රචාරය වුනි.

පසුගියදා පුවත්පතකට අදහස් පලකල රෙමිජියස් ලංකාවේ රජකම ඉල්ලා තිබුණි.
පහත දැක්වෙන්නේ ඔහු පුවත් පතට දැක්වූ අදහස් වේ.

හොඳයි දැන් ඔබ පරම්පරා උරුමයට රාජත්වය ඉල්ලා සිටිනවා.මෙසේ රාජත්වය ඉල්ලා සිටින්නේ යාපනයටද?
නැහැ යාපනයට පමණක් නොවෙයි. මුළු ශ්‍රී ලංකාවටම

මෙම රාජත්වය ඉල්ලීම තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
මගේ රටත් මගේ ජනතාවත් රැකගැනීම.ඒ වගේම මගේ ජනතාවට වඩා හොඳින් ජිවත් වීමට ඉඩ සලසා දීම.ඒ වගේම මම ධන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන බවටත් ජනතාවට පොරොන්දු වනවා.

රෙමිජියස් කනගරාජා දැනට නෙදර්ලන්තයේ "රාජධානි නිලියම්" නම් මාලිගාවක වාසය කරයි.

ඔහුගේ නිල වෙබ් අඩවියට මෙතනින්

http://www.jaffnaroyalfamily.org

This guy is mad or what..........:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපේ ඉස්කෝලෙත් හිටිය ඔහොම සෛකො කාරයෙක්. පොර වෙනම රාජධානියක් හදාගෙන එකේ රජ්ජුරුවොලු. මම උගේ පුරෝහිතළු. class එකේ madam අග මෙහෙසියාලු. මාර අතල් බන්.
     

    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    අපේ ඉස්කෝලෙත් හිටිය ඔහොම සෛකො කාරයෙක්. පොර වෙනම රාජධානියක් හදාගෙන එකේ රජ්ජුරුවොලු. මම උගේ පුරෝහිතළු. class එකේ madam අග මෙහෙසියාලු. මාර අතල් බන්.

    hina kaala marenawa.maru kathawa