ගොඩක් කඩවල් වල ඔය 20 - 50 පැකට් වල තියෙන්නෙ ඔය බාල කුරුදු එක
ඒවා හොද්දට දැම්මට රස නැහැ
Ceylon Cinnamon කියන එක ලංකාවේ විතරක් හැදෙන එකක් මම හිතන්නෙ. ස්විස් චොකලට් වගේ ලංකාවටත් වැඩක් ගන්නවනම් Cinnamon වලින් වැඩක් ගන්න පුළුවන්. අපිට එන්නෙ ඉන්දුනීසියාවේ බාල Cinnamon වෙන්න ඕන
ලංකාවෙ හැදෙන කුරුදු වලින් 100%ක්ම වගේ එක්ස්පෝට් කරන්නෙ
ලංකාවෙ විකුනන්නෙ ඉම්පෝට් කරපු බාල ඒව
සමහර උන් ඉන්නවා Ebay විකුනන එවුන්, ලංකාවෙන් කිලෝ එක 1500-2500 අතර අරගෙන ebay එකේ කිලෝ එක ඩොලර් පනස් ගනන් හැට ගනන් වලට විකුනනවා
එහෙම සේල්ස් 1000කට වඩා කරපු ලංකාවෙ ebay එකවුන්ට් මම දැකලා තියනවා

USA වල ලංකාවෙ කුරුඳු බිස්නස් ඵක ලොකුවට කරනවා ලංකාවෙ පොරක්..TV ඵකේ ගියා දවසක්..නම හරියටම මතක නෑ..ලෝකෙන් හොඳම තේ කොළ අපේ රටෙන්,ලෝකෙන් හොඳම කුරුඳු අපේ රටෙන්,ලෝකෙන් හොඳම කජු අපේ රටෙන්..ඒත් සමහර උන් අහනවා මේ රටේ අැති වැඩේ මොකක්ද කියල.හරි මිනිහෙක් මේ රට පාලනය කරා නම් දැන් අපේ රට සිංගප්පූරුවට වඩා ඉහලින්..
https://www.trueceylonspices.com/ceylon-cinnamon/