ලංකාවේ කුල

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ලංකාවෙ පත්තර වල ඉන්නෙ ගොවිගම විතරනෙ බන් :D

    අපි ගොවි , එත් මට තියෙන ප්‍රශ්නේ අහන අහන එකා ගොවි නේ

    lankawe wadiyenma inne govi gama mn hithnne...:D:D:D

    මේකනෙ බන් ඔය ඔයිට වඩා පහල ඒවා තියන අය ගොඩක් ඒවා කියන්නෙ නෑ. පත්තර වල දාන්න පුලුවන්ද බන් පරම්පරාවෙ අය මළබෙර ගැහුවා කියලා.:oo: උන්ට ඊට ලේසියි අපි නම් ඕව පිලිගන්නෑ කියල නිකන් ඉන්න එක :nerd:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මේකනෙ බන් ඔය ඔයිට වඩා පහල ඒවා තියන අය ගොඩක් ඒවා කියන්නෙ නෑ. පත්තර වල දාන්න පුලුවන්ද බන් පරම්පරාවෙ අය මළබෙර ගැහුවා කියලා.:oo: උන්ට ඊට ලේසියි අපි නම් ඕව පිලිගන්නෑ කියල නිකන් ඉන්න එක :nerd:

    mn nm mge wasiya balala owa pili gnne...salli tyne bonikki type ahinska kellek adu kule unth mkda bn...;)