ලංකාවෙ පත්තර වල ඉන්නෙ ගොවිගම විතරනෙ බන්![]()
අපි ගොවි , එත් මට තියෙන ප්රශ්නේ අහන අහන එකා ගොවි නේ
lankawe wadiyenma inne govi gama mn hithnne...![]()
මේකනෙ බන් ඔය ඔයිට වඩා පහල ඒවා තියන අය ගොඩක් ඒවා කියන්නෙ නෑ. පත්තර වල දාන්න පුලුවන්ද බන් පරම්පරාවෙ අය මළබෙර ගැහුවා කියලා.
උන්ට ඊට ලේසියි අපි නම් ඕව පිලිගන්නෑ කියල නිකන් ඉන්න එක 
