කිලෝමීටරේට කීයක් දෙනවද?ඇයි දෙයියනේ මුන් ඉරිදා කුරිය කරන්නැත්තේ, අපි අසරණ වෙනවනේ
දැන් මේ යන විදිහට ගාන ප්රශ්ණයක් කරගන්න බෑ හාදයෝ මටකිලෝමීටරේට කීයක් දෙනවද?
මොනාද ගෙනියන්ඩ තියෙන්නෙදැන් මේ යන විදිහට ගාන ප්රශ්ණයක් කරගන්න බෑ හාදයෝ මට
මොනාද ගෙනියන්ඩ තියෙන්නෙ
කොහෙ ඉදං කොහාටද?
මගෙ යාලුවෙක් ඉන්නව, ඕන රෑක ඕන දුරක් යනවබත්ඩේ ගිප්ට් එකක්
උබ ගිහින් දෙන්නද?
උබටනන් දුර වැඩිවෙයි හාදයෝ
බත්තරමුල්ලට ඩිලිව කරන්න ඔනි
අඩේ පික්මී පෑලෑෂ් පට්ටනේ බං
අනිත් කුරිය උන්ගෙ ලොකු ටොක් අහන්න ඔනිත් නෑ
වැඩේ කරගත්තා

Bee delivery 0717777976
Adama wade karala dei...meya buss pkg godak delivery karanne..katha karala balanna