ලංකාවේ කූරියර් ස්ර්විස්

Pissu_Kanna

Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    ඇයි දෙයියනේ මුන් ඉරිදා කුරිය කරන්නැත්තේ, අපි අසරණ වෙනවනේ
     

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    මොනාද ගෙනියන්ඩ තියෙන්නෙ
    කොහෙ ඉදං කොහාටද?

    බත්ඩේ ගිප්ට් එකක්
    උබ ගිහින් දෙන්නද?
    උබටනන් දුර වැඩිවෙයි හාදයෝ
    බත්තරමුල්ලට ඩිලිව කරන්න ඔනි
     

    AnuradhaRa

    Well-known member
  • බත්ඩේ ගිප්ට් එකක්
    උබ ගිහින් දෙන්නද?
    උබටනන් දුර වැඩිවෙයි හාදයෝ
    බත්තරමුල්ලට ඩිලිව කරන්න ඔනි
    මගෙ යාලුවෙක් ඉන්නව, ඕන රෑක ඕන දුරක් යනව
    මීගමුවෙ ඉඳල යන එක තේරුමක් නෑ තමා, ඔයා කොහෙද ඉන්නෙ?
     
    • Like
    Reactions: Pissu_Kanna

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    ei yako oya ona taram tiyenne. Pronto, Fardar, certis, grasshoppers/kapruka etc etc.

    PS : ahh passe dekke, sunday deliver wenda ona kiyala eka. Kapruka balapan poddak.
    Pickme laget flash kiyala scene ekak tibuna neda. App eke balapan poddak.
     
    • Like
    Reactions: Pissu_Kanna

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    අඩේ පික්මී පෑලෑෂ් පට්ටනේ බං
    අනිත් කුරිය උන්ගෙ ලොකු ටොක් අහන්න ඔනිත් නෑ
    වැඩේ කරගත්තා
     
    • Like
    Reactions: CondomWisdom

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Bee delivery 0717777976

    Adama wade karala dei...meya buss pkg godak delivery karanne..katha karala balanna
     
    • Like
    Reactions: Pissu_Kanna

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    Bee delivery 0717777976

    Adama wade karala dei...meya buss pkg godak delivery karanne..katha karala balanna

    වැඩේ කරගත්තා බං.. පික්මී එකේ කොල්ලෙක් අවා උට 500යක් වැඩිපුර දීලා යැව්වා
    කොල්ලා වැඩේ ලස්සනට කරල තිබ්බා
     
    • Like
    Reactions: 7778

    Similar threads