ලංකාවේ කෙම් ක්‍රම
මට හරි ආසයි ලංකාවේ තිබෙන පැරණි කෙම් ක්‍රම ගැන හොයන්න. උදාහරණයක් විදියට සර්පයෙක් දෂ්ට කරපු ලෙඩෙක්ව බලන්න වේද මහත්තයට කිව්වම එය පොඩි කම්මුල් පාරක් ගහනවා පුවත කියන කෙනාට. එතකොට තව සමහර සිද්ධි තියනවා, සමහර බෙහෙත් බොන කොට, උදේට කිසිම දෙයක් නොකිය බොන්න ඕන. අපේ සහෝදරවරු මෙව්වා ගැන දන්නවනම් පොඩ්ඩක් මේ නූලට දාන්නකෝ