මොකද කියන්නේ..
දිවට දිව තියමුද...?
ගර්ල් ගොන්න වයිල්ඩ් ද?
....කෝ. සද්දේ
දිවට දිව තියමුද...?
කෝ සද්දෙන්....









ඒ මිනිස්සු උන්ගෙ ආතල් එක ගන්නවා. උබලට ඒක ආතල් නැත්තම් පැත්තකට වෙලා ඉඳපන්





උබලට ගෑනු බිව්වොත් වරදියි,කොටට ඇන්දොත් වැරදියි. එතකොට රටේ සදාචාරය ඉවරයි, සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි! ඒත් උඹල බීපු, කොටට ඇඳපු ගෑනුන්ගෙ ෆොටෝ බල බල අතේ ගැහුවට වැරද්දක් නෑ! එතකොට සංස්කෘතියයි, සදාචාරයයි රැකෙනවා?
හම්බයො වගෙ හිතන්නෙ නැතුව නිදහස් විදියට හිතපං.
![]()
අඩෝ..........මේ නිකං අපහාස කරන්න එපා හරිය...........???
ඔය වමේ ඉඳන් දෙවෙනියට ඉන්න අක්කා බොන්නෙ BOPF තියෙන Zesta Tea විතරයි...........!!!!!