Ali ehema paw. Alichchiyekuta katata dena eka heenayak ne. Gonunta muwonta wage denawa athi.ප්‍රශ්නෙ අහපු ඔබතුමා වනජීවියක් ද? ඉන්න තැන Yala National park කියලා තියෙන නිසා ඇහුවේ.
Update:
ඒක කිව්වා විතරයි. මේ ඩිංගට කොළඹට සංක්‍රමණය වෙලා. ඔබතුමා නම් මාරයිනේ.![]()


