ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

වැඩියෙන් කැමති

  • Total voters
    380

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kalu ketha kota sinhaleseeeeeeeeeee genuuuuuu.....1 inch make up.push up bra to hold wetakolu boobs,tight denims to curve flat asses.etc etc
     
    • Like
    Reactions: Sharma01

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kalu ketha kota sinhaleseeeeeeeeeee genuuuuuu.....1 inch make up.push up bra to hold wetakolu boobs,tight denims to curve flat asses.etc etc

    Two in three women 'wear too much make-up': Men say they prefer natural look

    • Survey found that almost one in ten women wear make up to impress men
    • Too much make-up was the top turn-off for men followed by fake tan (33%)
    • Half do their face almost 1,500 times a year 14% go out without wearing it :rofl:
    http://www.dailymail.co.uk/femail/article-2741413/Two-three-women-wear-make-Men-say-prefer-natural-look.html
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ශර්මා මහත්තයෝ, තරහ අවසර. මම උඹෙන් ප්‍රශ්න තුනක් අහන්නම් කෙටි පිළිතුරු දෙන්න පුලුවන්ද ආයුබෝවන්ඩ?

    1. උඹේ අම්මා ලංකාවේද? සුද්දීයෙක්ද?
    2. උඹ දැනට සුද්දියෝ කීයක් ගහල තියෙනවද? අඩුම තරමේ ගෙඩියක් හරි මිරිකලා තියෙනවද?
    3. උඹේ වයස කීයද?

    ඔය අනිත් උන් කියන ඒවා ගණන් ගන්න එපා. මමනම් උඹ කියන දේවල් අහල දැන් සෑහෙන වෙනස් වෙලා තියෙන්නේ. දැන් මට ඇත්ත තේරිලා තියෙන්නේ :yes::yes::yes:
    මගෙ පුද්ගලික දේවල් වැඩක් නෑනෙ. මේකෙ ඉන්න හුගක් එවුන් මාව ජෝක් එකට අරන් ඉන්නෙ. උඹට මන් කියන ඒව ජෝක් හින්දනෙ ඔය ප්‍රශ්න ටික ඇහුවෙ. ඒක හින්ද උඹ අනිත් එවුන් කියල තියන දේවල් බලපන්. එතකොට තේරෙයි මගෙ අදහස තියන උන් තමා එළකිරියෙ වැඩි කියල. ලංකාවෙ කෙල්ලන්ට කඩේ යන කොලවරි වගේ සොන්නයො ගැන නම් කතා කරන්න දෙයක් නෑ.
     
    එළ මචන් ඔහොමම කතා කරපන්. කොලවරි වගේ බූරුවන්ව පජාතම කරල දාමු මචන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    නෑ බන් ඇත්තටම ඇහුවේ. මමත් ඉස්සර kolaveri වගේ මුලා වෙලා හිටියේ. උඹ කියන දේවල් හින්ද තමයි ඇත්ත තේරුම් ගත්තේ. kolaveriලත් කවදාහරි තේරුම් ගනී :yes::yes:

    කොහොමත් ඉතිං ලංකාවේ කොල්ලෝ set කරගන්න ඕනේ මොනවිදියේ කෙල්ලොද කියන එකත් පුද්ගලික දෙයක්නේ බන්. ඉතින් ඒවා ගැන කතා කරන එකේ ඔය ප්‍රශ්න තුනටත් තරහ නැතුව කෙටි පිළිතුරු දීපන්කො :)

    කොහොමත් උඹේ ජීවිත කතාව අපි වගේ උඹේ අනුගාමිකයන්ට වැදගත්නේ :yes::yes:
     
    Let's put all the make ups on earth

    sheryl_romen_9.jpg

    1zyv7rk.jpg

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බන් ඇත්තටම ඇහුවේ. මමත් ඉස්සර kolaveri වගේ මුලා වෙලා හිටියේ. උඹ කියන දේවල් හින්ද තමයි ඇත්ත තේරුම් ගත්තේ. kolaveriලත් කවදාහරි තේරුම් ගනී :yes::yes:

    කොහොමත් ඉතිං ලංකාවේ කොල්ලෝ set කරගන්න ඕනේ මොනවිදියේ කෙල්ලොද කියන එකත් පුද්ගලික දෙයක්නේ බන්. ඉතින් ඒවා ගැන කතා කරන එකේ ඔය ප්‍රශ්න තුනටත් තරහ නැතුව කෙටි පිළිතුරු දීපන්කො :)

    කොහොමත් උඹේ ජීවිත කතාව අපි වගේ උඹේ අනුගාමිකයන්ට වැදගත්නේ :yes::yes:

    හ්ම්ම්....මටත් හිතෙනවා මම මුලා වෙලා හිටියේ කියල...:(:(:( මමත් මේකේ වෝට් කරා සුද්දීයෝන්ට...:(:yes: ශර්ම මහත්තය මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නනම් අපිට හිත එකලස් කරන් සුද්දියෙක් දාගන්න තිබ්බ නේද...:)

    හෙට උනත් පට ගාල සුද්දියෙක් දාගන්න එක නම් නතින් නේ...අපිට ලේසියි..අපි ලංකාවේ කොල්ලොනේ...:)

    අනේ ශර්ම මහත්තයෝ මේවට උත්තර දෙන්න..:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගෙ පුද්ගලික දේවල් වැඩක් නෑනෙ. මේකෙ ඉන්න හුගක් එවුන් මාව ජෝක් එකට අරන් ඉන්නෙ. උඹට මන් කියන ඒව ජෝක් හින්දනෙ ඔය ප්‍රශ්න ටික ඇහුවෙ. ඒක හින්ද උඹ අනිත් එවුන් කියල තියන දේවල් බලපන්. එතකොට තේරෙයි මගෙ අදහස තියන උන් තමා එළකිරියෙ වැඩි කියල. ලංකාවෙ කෙල්ලන්ට කඩේ යන කොලවරි වගේ සොන්නයො ගැන නම් කතා කරන්න දෙයක් නෑ.

    එළ මචන් ඔහොමම කතා කරපන්. කොලවරි වගේ බූරුවන්ව පජාතම කරල දාමු මචන්.

    ශර්මා මහත්තයෝ, තරහ අවසර. මම උඹෙන් ප්‍රශ්න තුනක් අහන්නම් කෙටි පිළිතුරු දෙන්න පුලුවන්ද ආයුබෝවන්ඩ?

    1. උඹේ අම්මා ලංකාවේද? සුද්දීයෙක්ද?
    2. උඹ දැනට සුද්දියෝ කීයක් ගහල තියෙනවද? අඩුම තරමේ ගෙඩියක් හරි මිරිකලා තියෙනවද?
    3. උඹේ වයස කීයද?

    ඔය අනිත් උන් කියන ඒවා ගණන් ගන්න එපා. මමනම් උඹ කියන දේවල් අහල දැන් සෑහෙන වෙනස් වෙලා තියෙන්නේ. දැන් මට ඇත්ත තේරිලා තියෙන්නේ :yes::yes::yes:

    මේක ඔයාට මිස් වෙලා...මේකට උත්තරයක් දෙන්නකෝ..ප්ලීස්? :sorry::(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හ්ම්ම්....මටත් හිතෙනවා මම මුලා වෙලා හිටියේ කියල...:(:(:( මමත් මේකේ වෝට් කරා සුද්දීයෝන්ට...:(:yes: ශර්ම මහත්තය මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නනම් අපිට හිත එකලස් කරන් සුද්දියෙක් දාගන්න තිබ්බ නේද...:)

    හෙට උනත් පට ගාල සුද්දියෙක් දාගන්න එක නම් නතින් නේ...අපිට ලේසියි..අපි ලංකාවේ කොල්ලොනේ...:)

    අනේ ශර්ම මහත්තයෝ මේවට උත්තර දෙන්න..:(

    සතුටුයි උඹටත් පහුවෙලා හරි ඇත්ත තේරිච්ච එක ගැන :yes::yes:

    අන්න ඒක තමයි මචන් මමත් කියන්නේ. ඕවට උත්තර දුන්නනම් ඔය poll එකේ සුද්දියෝ උඩටම යනවා. ගැප් එක ලෙසටම වැඩි වෙනවා. මට sure මේකේ ඉන්න කෙල්ලෝ කීප දෙනාත් ඕකේ සුද්දීයෝන්ට තමයි vote කරන්නේ ඊට පස්සේ :)

    බලපන් උඹ, මම දැනටම වෙනස් වෙලා. ඕවට උත්තර දුන්නනම් ඔය KasunKDP වගේ ලිං මැඩියෝත් ඇත්ත තේරුම් ගන්නවා :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සතුටුයි උඹටත් පහුවෙලා හරි ඇත්ත තේරිච්ච එක ගැන :yes::yes:

    අන්න ඒක තමයි මචන් මමත් කියන්නේ. ඕවට උත්තර දුන්නනම් ඔය poll එකේ සුද්දියෝ උඩටම යනවා. ගැප් එක ලෙසටම වැඩි වෙනවා. මට sure මේකේ ඉන්න කෙල්ලෝ කීප දෙනාත් ඕකේ සුද්දීයෝන්ට තමයි vote කරන්නේ ඊට පස්සේ :)

    බලපන් උඹ, මම දැනටම වෙනස් වෙලා. ඕවට උත්තර දුන්නනම් ඔය KasunKDP වගේ ලිං මැඩියෝත් ඇත්ත තේරුම් ගන්නවා :yes::yes:

    මමත් සුද්දීයෝන්ට vote කරලත් තාම ලංකාවේ කෙල්ලෝ වැඩිනේ...:(:( ශර්මත් එක සැරේ අතුරුදන් වුනා...:(:(

    ඔව්...ශර්ම නම් මම හිතන්නේ සුද්දියෝ වටේට තියාගෙන ගහනවා ඇත්තේ...:shocked: නැත්තම් ඔහොම කියන්නේ නැහැනේ...:):):)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මමත් සුද්දීයෝන්ට vote කරලත් තාම ලංකාවේ කෙල්ලෝ වැඩිනේ...:(:( ශර්මත් එක සැරේ අතුරුදන් වුනා...:(:(

    ඔව්...ශර්ම නම් මම හිතන්නේ සුද්දියෝ වටේට තියාගෙන ගහනවා ඇත්තේ...:shocked: නැත්තම් ඔහොම කියන්නේ නැහැනේ...:):):)

    සමහරු fake වලින් vote කරනවා බන්. ඒකයි :(

    අතුරුදහන් උනා නෙවේ බන්. sure එකටම තව සුද්දියෙක් ඇවිල්ල දොරට තට්ටු කරලා දොර ඇරපු හැටියේම Sharmaව ඇදේ පෙරලා ගන්න ඇති :yes::yes:

    මට 99% sure මේ ඉන්නේ අපේ Sharma කියල. තව ටිකක් හොයල මම confirm කරන්නම් :yes::yes:

    බලපන් කොහොම සැප විඳින කොල්ලෙක්ද කියල :yes:

    bilzerian4n-1-web.jpg

    DanBilzerian-642x362.jpg

    dan-bilzerian.jpg
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සමහරු fake වලින් vote කරනවා බන්. ඒකයි :(

    අතුරුදහන් උනා නෙවේ බන්. sure එකටම තව සුද්දියෙක් ඇවිල්ල දොරට තට්ටු කරලා දොර ඇරපු හැටියේම Sharmaව ඇදේ පෙරලා ගන්න ඇති :yes::yes:

    මට 99% sure මේ ඉන්නේ අපේ Sharma කියල. තව ටිකක් හොයල මම confirm කරන්නම් :yes::yes:

    බලපන් කොහොම සැප විඳින කොල්ලෙක්ද කියල :yes:
    dan-bilzerian.jpg

    :shocked::shocked::shocked: අම්ම ගහනවා..කෙල්ලෝ මෙච්චර බදාගෙන ඉන්නේ මූ ලංකාවේ එකෙක් ද බන්? :dull::) බලහන්කො ලංකාවේ කොල්ලොන්ට තියෙන ඉල්ලුම නේ :) මේවා ෂෙයාර් කරන්න ඕනේ කසුන් වගේ උන්ට පෙන්න...උන් තමා ලංකාවේ ගෑනු ලොකු කරන් ඉන්නේ :frown::frown:
     
    • Like
    Reactions: ratadel

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :shocked::shocked::shocked: අම්ම ගහනවා..කෙල්ලෝ මෙච්චර බදාගෙන ඉන්නේ මූ ලංකාවේ එකෙක් ද බන්? :dull::) බලහන්කො ලංකාවේ කොල්ලොන්ට තියෙන ඉල්ලුම නේ :) මේවා ෂෙයාර් කරන්න ඕනේ කසුන් වගේ උන්ට පෙන්න...උන් තමා ලංකාවේ ගෑනු ලොකු කරන් ඉන්නේ :frown::frown:
    අනේ පලයන් බූරුව යන්න. තොපිට මාව ජෝක් එකක් උනානෙ දැන්. පොඩ්ඩක් ඉදපන් මේකෙ අනිත් එවුන් ටික ඇවිත් තොපිට දෙයි ඇප නැති වෙන්න. තොපිට එතකොට කියන්න වචනයක්වත් ඉතුරු වෙන්නෙ නෑ. ඉවසල ඉදපන් පොඩ්ඩක් බලපන් උඹලට මොකද වෙන්නෙ කියල. බුද්ධිමත් කොල්ලො එලකිරියෙ ඇති තරම් ඉන්නව. උන් ආවම තොපිට බඩුම තමා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :shocked::shocked::shocked: අම්ම ගහනවා..කෙල්ලෝ මෙච්චර බදාගෙන ඉන්නේ මූ ලංකාවේ එකෙක් ද බන්? :dull::) බලහන්කො ලංකාවේ කොල්ලොන්ට තියෙන ඉල්ලුම නේ :) මේවා ෂෙයාර් කරන්න ඕනේ කසුන් වගේ උන්ට පෙන්න...උන් තමා ලංකාවේ ගෑනු ලොකු කරන් ඉන්නේ :frown::frown:

    අනිවාර්යෙන්. ඔය හැමෝටම ඇත්ත තේරුම් යයි කවදාහරි :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අනේ පලයන් බූරුව යන්න. තොපිට මාව ජෝක් එකක් උනානෙ දැන්. පොඩ්ඩක් ඉදපන් මේකෙ අනිත් එවුන් ටික ඇවිත් තොපිට දෙයි ඇප නැති වෙන්න. තොපිට එතකොට කියන්න වචනයක්වත් ඉතුරු වෙන්නෙ නෑ. ඉවසල ඉදපන් පොඩ්ඩක් බලපන් උඹලට මොකද වෙන්නෙ කියල. බුද්ධිමත් කොල්ලො එලකිරියෙ ඇති තරම් ඉන්නව. උන් ආවම තොපිට බඩුම තමා.

    ඔව් ඔව් අනිත් උන් ඇවිත් අපිට දෙයි ඇප නැතිවෙන්න. ඔබතුමාට කොහෙද ඒවාට නාස්ති කරන්න වෙලාවක්. ගිහින් දෙන්න ඔය වටේ ඉන්න සුද්දීයෝන්ට ඇප නැතිවෙන්න :yes:

    අපිට කොහෙන්ද ඉතින් එච්චර පිනක් :(