ලංකාවේ කොරෝනා මරණ අඩුවෙන්න බලපාපු රහස !

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අන්න පහලවත් ගිහින්.මම හිතන්නෙ ඌත් ආයුර්වේද බෙහෙත් බොන්න බෑ කියන්න ඇති.😑බලපන් ඉතින් ෆට්ට මෝඩයෙක් නේ 😔

    හැන්දෑවට කියයි මී උණ ද මීමැස්මොර ද රටේ නැති ලෙඩ තිබ්බා කියලා
     
    • Haha
    Reactions: Lokka Bro

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Dawasata leddu daaha dedaha enna gaththama balapanko oya widihata marana adu karanna puluwan weida kiyala. Leddu marenna lokuma hethuwa facilities pramanawath nathi kama. Hariyata wathura tankiyak pirila wadi tika overflow wenawa wage care eka denna bari unta marenna wenne
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඒම නෙවි ලංකාවටම කොරෝනා හැදුනත් ඒ load එක handle කොරන්න පුළුවන් සිංහල වසංගත වෙදකමට ගේමක් නැතුව - ඒකට facilities ඕන නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කිසිම බෙහෙතකට තාම කොරොනා හොද කරන්නහ් බැහ්
    අයුර්වේදයට පාව කරන්නහ් පුලුවන් එක දෙයයි ඇගේන්ම ඉමියුන් සිස්ටම් එක හැදිලා කොරොනා ඉවත් කරන කන් ප්‍රතිශක්තිකරනය වැඩි වෙන්නහ් බෙහෙත් දෙන එක විතරයි
    අයුර්වේදයෙන් බෙහෙත් දුන්නත් කවද හොදවෙයිද කියලා කියන්නෙහ් බැහ් එක එක්කෙනාගේ ඉමියුන් පවර් එක අනුව එක වෙනස් වෙනවා
    අයුර්වේදය විහිලුවකට දාන්න එපා කොරොනා හොද කරන්නහ් පුලුවන් කියලා ...
     
    එහෙනම් චීනේ කොරෝනා හොඳ කෙරුවේ කොහොමද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙනම් චීනේ කොරෝනා හොඳ කෙරුවේ කොහොමද ?
    හොද කෙරුවේ නැහ් කුකුලොහ් .. උන් කරෙත් ඉමියුන් සිස්ටම් එකට සපොර්ට් කරපු එක විතරයි කොරොන ඇගෙන්ම අයින් කරන්න ඉමියුන් සිස්ටම් එක පවර්ෆුල් වෙනකන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හොද කෙරුවේ නැහ් කුකුලොහ් .. උන් කරෙත් ඉමියුන් සිස්ටම් එකට සපොර්ට් කරපු එක විතරයි කොරොන ඇගෙන්ම අයින් කරන්න ඉමියුන් සිස්ටම් එක පවර්ෆුල් වෙනකන්
    දන්න බම්බුව - චීන වෙදකමෙන් පස්සෙ සනීප වෙච්චි අයට කොරපු ඔක්කොම PCR නෙගටිව් - reinfection ආවෙත් නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දන්න බම්බුව - චීන වෙදකමෙන් පස්සෙ සනීප වෙච්චි අයට කොරපු ඔක්කොම PCR නෙගටිව් - reinfection ආවෙත් නෑ.
    හරකෙක් හොයාගන්න නැතිවෙයිද ?
    උට අවකලනය උගන්න්න ලෙසියි මිට වඩා ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පන්දාහ නැතුව තමයි ඩෝ වේල් 3ටම කන්නේ :D :D
    උබත් ඇටෙන්ෂන් හෝ කෙනෙක්
    ප්‍රසිද්ධ වෙන්න ඕනනම් වෙන ක්‍රමයක් හොයාගනින්. මිනිස්සුන්ට මේ විදියට රවට්ටන්නෙ නැතිව
     
    • Haha
    Reactions: CloudX64
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබත් ඇටෙන්ෂන් හෝ කෙනෙක්
    ප්‍රසිද්ධ වෙන්න ඕනනම් වෙන ක්‍රමයක් හොයාගනින්. මිනිස්සුන්ට මේ විදියට රවට්ටන්නෙ නැතිව
    මම ඉතිං මේකේ 2010 ඉඳල ප්‍රසිද්ධ එකා නේ - තව අමුතුවෙන් මට attention මොකටද ? :D :D