SLT වයි ෆයි වලින් කොහේ ඉඳන් ලොග් වුනත් ගෙදර ඩේටා වලින් අඩු වෙනවා...රවුටරේ උස්සන් යන්න ඕනේ නෑ
Free WiFi තියෙන (හැබැයි SLT එකෙන් දෙන තැනක් වෙන්ඩ ඕන) තැනක අපිට පුලුවන් අපි ගෙදර පාවිච්චි කරන SLT Username/Password එක දාලා එතැන ඉදන් internet යන්න. යන යන තරමට අපේ ගෙදර තියෙන Quota එකෙන් අඩු වෙනවා.
කොටුව ස්ටේෂන්, GalleFace ඔය වගේ තැන්වල වැඩ කරනවා. තව තැන් ඇති
This does not apply for SLT 4G. Only for ADSL and Fiber
broadband connection thiyena ayata witharai. 4g connection walata baa. godak train station wala thiyenawa SLT wifi
This does not apply for SLT 4G. Only for ADSL and Fiber
No machn, u have to have the pw...if you, then same as adsl bn.contact Customer care n get it
Do they charge extra for that service? Is That means they provide a password to connect our home wifi connection from anywhere in Sri Lanka?
No they wont charge extra machn...there are some access points in major towns and if you are nearby then you can connect..