ලංකාවේ කොහෙ හිටියත් ගෙදර wifi එකෙන් ඉන්ටර්නෙ&#

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලංකාවේ කොහෙ හිටියත් ගෙදර wifi එකෙන් ඉන්ටර්නෙ&#

    ලංකාවේ කොහෙ හිටියත් ගෙදර SLT wifi එකෙන් ඉන්ටර්නෙට් . කියලා ඇඩ් එකක් යනවා නේද. ඒ ගැන දන්නේ කවුද?.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    SLT වයි ෆයි වලින් කොහේ ඉඳන් ලොග් වුනත් ගෙදර ඩේටා වලින් අඩු වෙනවා...රවුටරේ උස්සන් යන්න ඕනේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    SLT වයි ෆයි වලින් කොහේ ඉඳන් ලොග් වුනත් ගෙදර ඩේටා වලින් අඩු වෙනවා...රවුටරේ උස්සන් යන්න ඕනේ නෑ

    මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑනේ. එතකොට SLT wifi තියෙන ඕනේ කෙනෙක්ට පුලුවන්ද? කෝල් කරලා හදාගන්න ඕනේ නැද්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    Free WiFi තියෙන (හැබැයි SLT එකෙන් දෙන තැනක් වෙන්ඩ ඕන) තැනක අපිට පුලුවන් අපි ගෙදර පාවිච්චි කරන SLT Username/Password එක දාලා එතැන ඉදන් internet යන්න. යන යන තරමට අපේ ගෙදර තියෙන Quota එකෙන් අඩු වෙනවා.
    කොටුව ස්ටේෂන්, GalleFace ඔය වගේ තැන්වල වැඩ කරනවා. තව තැන් ඇති
     
    Last edited:
    • Like
    Reactions: allrights

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Free WiFi තියෙන (හැබැයි SLT එකෙන් දෙන තැනක් වෙන්ඩ ඕන) තැනක අපිට පුලුවන් අපි ගෙදර පාවිච්චි කරන SLT Username/Password එක දාලා එතැන ඉදන් internet යන්න. යන යන තරමට අපේ ගෙදර තියෙන Quota එකෙන් අඩු වෙනවා.
    කොටුව ස්ටේෂන්, GalleFace ඔය වගේ තැන්වල වැඩ කරනවා. තව තැන් ඇති

    ඇඩ් එකේ Free Wifi කතාවක් කියන්නේ නෑනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    No machn, u have to have the pw...if you, then same as adsl bn.contact Customer care n get it

    Do they charge extra for that service? Is That means they provide a password to connect our home wifi connection from anywhere in Sri Lanka?
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Do they charge extra for that service? Is That means they provide a password to connect our home wifi connection from anywhere in Sri Lanka?

    No they wont charge extra machn...there are some access points in major towns and if you are nearby then you can connect..
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    http://www.mobitel.lk/wifi-plus

    wifi-plus-banner.png
     
    Last edited: