ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ලයිව්ස්ට්‍රිම්1 බැලුවා.... මිනිහගේ මැටි කෝස් තියනවා අලුතින් ඒ ෆීල්ඩ්1ට එන අයට.. පට්ට ගාණක් ගන්නවා.. මේයා කතා කරන්නේ රට ගැන රටේ උන් ගැන පුදුම අනුකම්පාවකින්... රටේ මිනිසුන්ගේ දුප්පත්කම ගැන එහෙමහරිම දුකකින්. එහෙනම් ඇයි මෙයාලගේ කෝස් එහෙම ඔච්චරම ගනන්... මහ කෝස් නෙවෙයි සෙශන්10,15 පොඩි ඉන්ට්‍රො කෝස්.. බේසික් එක 54,000ක් වෙනව. ඉතින් කොහොමද එෆට් කරන්නේ.. හැබැයි මොහු අපේ රටේ සිස්ටම්1 ගැන, ගැන කියන දේවල් අයිඩියාස් වල නම් ගත යුත්තක් තියනවා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,824
    113
    IT course වලට Medicine course වලට engineering course වලට දස ලක්ෂ ගණන් වලින් ගෙවන්න පුලුවන් මැටි කෝස් එක 54000ක් කිව්වම තමයි උඹලට රුදාව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,420
    113
    එකමත් එක රටක
    සල්ලි හොයන හැටි කියලා දෙන එකෙන් තමයි බන් ගොඩක් උන් වැඩියම සල්ලි හොයන්නේ.. 🥴

    ඔය course වල cover කරන දේවල් ගැන විස්තරයක් නැද්ද බන් ? නිකන් ඉන්න එකේ ඔකක්වත් කරල දාන්න හිතුන
     
    • Like
    Reactions: shenat and D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,860
    113
    USA
    මම ලයිව්ස්ට්‍රිම්1 බැලුවා.... මිනිහගේ මැටි කෝස් තියනවා අලුතින් ඒ ෆීල්ඩ්1ට එන අයට.. පට්ට ගාණක් ගන්නවා.. මේයා කතා කරන්නේ රට ගැන රටේ උන් ගැන පුදුම අනුකම්පාවකින්... රටේ මිනිසුන්ගේ දුප්පත්කම ගැන එහෙමහරිම දුකකින්. එහෙනම් ඇයි මෙයාලගේ කෝස් එහෙම ඔච්චරම ගනන්... මහ කෝස් නෙවෙයි සෙශන්10,15 පොඩි ඉන්ට්‍රො කෝස්.. බේසික් එක 54,000ක් වෙනව. ඉතින් කොහොමද එෆට් කරන්නේ.. හැබැයි මොහු අපේ රටේ සිස්ටම්1 ගැන, ගැන කියන දේවල් අයිඩියාස් වල නම් ගත යුත්තක් තියනවා...
    හරි බන්, ප්‍රෝග්‍රෑම් එකේ පොර කියන්නේ, පොරගේ ලග වැඩ කරන මිනිස්සු ඉන්නවලු ඉන්න ගෙයක් නැති,
    පොර මිනිස්සුන්ගේ දුප්පත් කම ගැන එහෙම කතා කරනවා හැබැයි පොර පොරගේ වැලිව් එක අඩු කරගන්ඩ කැමති නැ
    අනිත් එක මනුස්සයා දුක් විදලා ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ, පොර කමති නැ ලේසි ක්‍රම වලින් ගොඩ යන්ඩ හොයන මිනිස්සුන්ට, මට හිතුනේ ඒ වගේ,
    අනිත් එක පොර කැමති නැ නිකන් අඩුවට පොරගේ දැනුම දෙන්ඩ හරියට පොර හදන බඩු වගේම තමා අනික නිකන් අඩුවට දුන්නොත් අගයකුත් නැ නේ,

    එලම කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට
    :lol: :lol: :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරි බන්, ප්‍රෝග්‍රෑම් එකේ පොර කියන්නේ, පොරගේ ලග වැඩ කරන මිනිස්සු ඉන්නවලු ඉන්න ගෙයක් නැති,
    පොර මිනිස්සුන්ගේ දුප්පත් කම ගැන එහෙම කතා කරනවා හැබැයි පොර පොරගේ වැලිව් එක අඩු කරගන්ඩ කැමති නැ
    අනිත් එක මනුස්සයා දුක් විදලා ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ, පොර කමති නැ ලේසි ක්‍රම වලින් ගොඩ යන්ඩ හොයන මිනිස්සුන්ට, මට හිතුනේ ඒ වගේ,
    අනිත් එක පොර කැමති නැ නිකන් අඩුවට පොරගේ දැනුම දෙන්ඩ හරියට පොර හදන බඩු වගේම තමා අනික නිකන් අඩුවට දුන්නොත් අගයකුත් නැ නේ,

    එලම කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට
    :lol: :lol: :lol:
    ඔව් ඒක හරි...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,860
    113
    USA
    ඔව් ඒක හරි...
    මම ඔය චතුරගේ ප්‍රෝග්‍රෑම් ටිකක් බලලා තියනවා හැබැයි ගොඩක් උන් ඇවිල්ලා බයිලනේ ගහන්නේ
    මේ පොර කියන එවලින් ගන්ඩ දෙයක් තියනවා.
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    හරි බන්, ප්‍රෝග්‍රෑම් එකේ පොර කියන්නේ, පොරගේ ලග වැඩ කරන මිනිස්සු ඉන්නවලු ඉන්න ගෙයක් නැති,
    පොර මිනිස්සුන්ගේ දුප්පත් කම ගැන එහෙම කතා කරනවා හැබැයි පොර පොරගේ වැලිව් එක අඩු කරගන්ඩ කැමති නැ
    අනිත් එක මනුස්සයා දුක් විදලා ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ, පොර කමති නැ ලේසි ක්‍රම වලින් ගොඩ යන්ඩ හොයන මිනිස්සුන්ට, මට හිතුනේ ඒ වගේ,
    අනිත් එක පොර කැමති නැ නිකන් අඩුවට පොරගේ දැනුම දෙන්ඩ හරියට පොර හදන බඩු වගේම තමා අනික නිකන් අඩුවට දුන්නොත් අගයකුත් නැ නේ,

    එලම කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට
    :lol: :lol: :lol:
    ...... කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට

    Pls tell it more
     
    • Like
    Reactions: D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,860
    113
    USA
    ...... කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට

    Pls tell it more
    උබ ඒක බැලුවේ නැද්ද?
     
    • Like
    Reactions: D_Mad

    ravin138

    Active member
  • Sep 24, 2008
    92
    43
    28

    Well said
     
    • Like
    Reactions: D_Mad