හරි බන්, ප්‍රෝග්‍රෑම් එකේ පොර කියන්නේ, පොරගේ ලග වැඩ කරන මිනිස්සු ඉන්නවලු ඉන්න ගෙයක් නැති,මම ලයිව්ස්ට්‍රිම්1 බැලුවා.... මිනිහගේ මැටි කෝස් තියනවා අලුතින් ඒ ෆීල්ඩ්1ට එන අයට.. පට්ට ගාණක් ගන්නවා.. මේයා කතා කරන්නේ රට ගැන රටේ උන් ගැන පුදුම අනුකම්පාවකින්... රටේ මිනිසුන්ගේ දුප්පත්කම ගැන එහෙමහරිම දුකකින්. එහෙනම් ඇයි මෙයාලගේ කෝස් එහෙම ඔච්චරම ගනන්... මහ කෝස් නෙවෙයි සෙශන්10,15 පොඩි ඉන්ට්‍රො කෝස්.. බේසික් එක 54,000ක් වෙනව. ඉතින් කොහොමද එෆට් කරන්නේ.. හැබැයි මොහු අපේ රටේ සිස්ටම්1 ගැන, ගැන කියන දේවල් අයිඩියාස් වල නම් ගත යුත්තක් තියනවා...

හරි බන්, ප්‍රෝග්‍රෑම් එකේ පොර කියන්නේ, පොරගේ ලග වැඩ කරන මිනිස්සු ඉන්නවලු ඉන්න ගෙයක් නැති,
පොර මිනිස්සුන්ගේ දුප්පත් කම ගැන එහෙම කතා කරනවා හැබැයි පොර පොරගේ වැලිව් එක අඩු කරගන්ඩ කැමති නැ
අනිත් එක මනුස්සයා දුක් විදලා ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ, පොර කමති නැ ලේසි ක්‍රම වලින් ගොඩ යන්ඩ හොයන මිනිස්සුන්ට, මට හිතුනේ ඒ වගේ,
අනිත් එක පොර කැමති නැ නිකන් අඩුවට පොරගේ දැනුම දෙන්ඩ හරියට පොර හදන බඩු වගේම තමා අනික නිකන් අඩුවට දුන්නොත් අගයකුත් නැ නේ,
එලම කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට
![]()
![]()
![]()
මම ඔය චතුරගේ ප්‍රෝග්‍රෑම් ටිකක් බලලා තියනවා හැබැයි ගොඩක් උන් ඇවිල්ලා බයිලනේ ගහන්නේඔව් ඒක හරි...
...... කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැටහරි බන්, ප්‍රෝග්‍රෑම් එකේ පොර කියන්නේ, පොරගේ ලග වැඩ කරන මිනිස්සු ඉන්නවලු ඉන්න ගෙයක් නැති,
පොර මිනිස්සුන්ගේ දුප්පත් කම ගැන එහෙම කතා කරනවා හැබැයි පොර පොරගේ වැලිව් එක අඩු කරගන්ඩ කැමති නැ
අනිත් එක මනුස්සයා දුක් විදලා ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ, පොර කමති නැ ලේසි ක්‍රම වලින් ගොඩ යන්ඩ හොයන මිනිස්සුන්ට, මට හිතුනේ ඒ වගේ,
අනිත් එක පොර කැමති නැ නිකන් අඩුවට පොරගේ දැනුම දෙන්ඩ හරියට පොර හදන බඩු වගේම තමා අනික නිකන් අඩුවට දුන්නොත් අගයකුත් නැ නේ,
එලම කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට
![]()
![]()
![]()
උබ ඒක බැලුවේ නැද්ද?...... කතාව කියන්නේ අකවුන්ටන්ලා ගැන, ඒ අකවුන්ටන් ප්‍රෝග්‍රෑම් එක බැලුවහම තනි ඇහැට
Pls tell it more
Well saidIT course වලට Medicine course වලට engineering course වලට දස ලක්ෂ ගණන් වලින් ගෙවන්න පුලුවන් මැටි කෝස් එක 54000ක් කිව්වම තමයි උඹලට රුදාව