ලංකාවේ ගණිකාවෝ....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලංකාවේ ගණිකාවෝ....

    මේ කියන එක මට උනේ අද උදේ පාන්දර, මම ගෙදර ඉදන් කොළබ වැඩට එන්න උදේ පාන්දරම අවා, කොහොම හරි 5.30 වගේ වෙනකොට මම CTB බස් ඉස්ටෑන්ඩ් එක ලගින් බැස්ස ගම්පහ බස් එකක් ගන්න, ඉතින් උදේ පාන්දරම නිසා බස් අඩුයි ඒක නිසා මම ඒ ලග හිටගෙන හිටියා බස් එකක් එනකන් ඔන්න එතකොට තමයි මේක උනේ.

    ටිකක් සුදු හොදටම කොටට ඇදපු කෙල්ලෙක් මගේ ලගට ඇවිල්ලා අහාපි අය්යා මොකද යමුද 1800 රුම් එකටත් එක්ක කියල, නොහිතපුම වෙලාවක මේක උන නිසා මමත් එක පාරටම උඩ ගියා, නමුත් මේ කෙල්ල දෙපාරක් තුන්පාරක් විතර අහල මම මුකුත් කියපු නැති නිසා එතනින් යන්නගියා, ඊට පස්සේ කොහෙද හිටපු පොලිස් කාරයෙක් ඇවිල්ල මගෙන් අහනවා තමුසේ අර කෙල්ලව ඇද්දා නේද කියලා, යන්තන් බස් ටිකට් පෙන්නලා කරලා තමයි ගැලවුනේ...

    මේ වගේ මම හිතන්නේ ලංකාවේ ගොඩක් තැන ඇති, මෙහෙම ඇවිල්ල අය්යා යමුද අහන, නමුත් එකෙන් අපිට කෙලවෙන්නත් පුළුවන්, කැමති අය ඉන්නවනම් තමන්ටත් මෙහෙම දේවල් වෙලා තියනවනම් බෙදා හදා ගන්න අනිත් කට්ටියත් එක්ක...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    "ඔව් ගියා ඈයි උඹ බිල ගෙවන්ඩද" කියල අහන්ඩ තිබ්බෙ. බය වෙන්ඩ හොද නෑ බං පොලිස් කාරයන්ට නිරපරාදෙ.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ehenam eka polic karayai kellai ekatu wela karana hora wadak wage.... umben ganak kada ganna tamai hadala tiyene

    ඔව් එහෙම වෙන්නත් පුළුවන්, නැත්තන් තනිකරම පොලිස් කාරයාගේ වැඩක් වෙන්නත් පුළුවන්. මොකද එතන හිටපු ඒ කෙල්ල සහ අනිත් කෙල්ලෝ ටිකත් එතන හොදට පුරුදු කට්ටිය වගේ.. කොහොම උනත් ඉතින් කියන්න බැහැ. මොකද මගේ ඔය වැඩේ බේරුමක් කරගෙන පාර පනින්න ලෑස්ති වෙනකොට එතන හිටපු වෙන කොල්ලෙක් ඒ කෙල්ලෙක්ව අරගෙන ගියා... ඒකට අර පොලිස් කාරයා සද්ද නැහැ.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    "ඔව් ගියා ඈයි උඹ බිල ගෙවන්ඩද" කියල අහන්ඩ තිබ්බෙ. බය වෙන්ඩ හොද නෑ බං පොලිස් කාරයන්ට නිරපරාදෙ.

    :lol::lol: උබ කියන කතාව ඇත්ත බන් එත් මම හිටියේ බස් එකේ හොදටම නිදාගෙන ඇවිල්ල එලොවක් මෙලොවක් නැතිව, ඉතින් එතන උන දේ තනිකරම හොල්මන් කෙස් එකක් වගේ මට දැනුනේ...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    dawask ctb bus ekakadi mage issaraha hiapu muslim kella mata jack gahanna gaththa :) mata ee dawas wala echchara therumak na owa gana :( man nikan hitiya
     
    blue_in_rio

    Well-known member
  • :lol::lol: උබ කියන කතාව ඇත්ත බන් එත් මම හිටියේ බස් එකේ හොදටම නිදාගෙන ඇවිල්ල එලොවක් මෙලොවක් නැතිව, ඉතින් එතන උන දේ තනිකරම හොල්මන් කෙස් එකක් වගේ මට දැනුනේ...

    මේකා හීනයක් දැකලද කොහෙද.... :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    එයාර් ලයින්ස් එකේ ස්‍ටුවර්ඩ් කෙනෙක් මගේ කාමරයට එහා පැත්තෙ කාමරයට එන්න ගත්තා,සල්ලි වලට නෙමෙයි කියලා තමා එ අයියා මට නම් කිව්වෙ,කෙල්ල නම් ලස්සනයි,එත් ඉතින් මනුස්සයට සල්ලි තියන නිසා වෙන වෙන වාසි තකා තමා එන්නෙ,සංසාරෙක හැටි කියලා හිතෙනවා එතකොට,මගේ කාමරයට ඇහෙනවා සද්දෙ ‍රැට,උදේ පාන්දර අයෙත්,මම නම් කිසිම දවසක ඔවාට පුරුදු උනේ නැ,බිලා කාලා පිස්සු කෙලින්න පුරුදු උනෙත් නැ,මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගන කාමරයට වෙලා ඉන්න එක තමා ආපු දවසේ ඉඳන් කලේ.:)
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf

    umba jeewithe enjoy nokara athe parak gahala unna da bung ?? haiyooo sansareee
     
    උබ හොද කොල්ලෙක්.... :P:P:P:P

    එයාර් ලයින් කියපුවාම මතක් උනේ, කටුනායක ඇවරියවත්ත බස් ඉස්ටෑන්ඩ් එකෙත් මේ වගේ කට්ටියනම් ඕනේ තරම් ඉන්නවා කියල මට යාලුවෙක් කියල තියනවා නමුත් ඇත්තද බොරුද කියලනම් දන්නේ නැත.
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    umba jeewithe enjoy nokara athe parak gahala unna da bung ?? haiyooo sansareee

    ඔයාගේ මානසිකත්වය එකක් මගේ එකක් මිත්‍රයා,මම බොහොම අල්ප වශයෙන් සම්බන්ධකම් පවත්වන කෙනෙක්,මම සම්බන්ධකම් වලට එච්චර කැමති නැ,සම්බන්ධකම් කියන්නෙම දුකට මුල,ජිවිතය විඳිනවා කියන්නෙ වෙස ගැණු ආශ්‍රය කරන එක නෙමෙයි,එක විඳවිමක්.

    උබ හොද කොල්ලෙක්.... :P:P:P:P

    එයාර් ලයින් කියපුවාම මතක් උනේ, කටුනායක ඇවරියවත්ත බස් ඉස්ටෑන්ඩ් එකෙත් මේ වගේ කට්ටියනම් ඕනේ තරම් ඉන්නවා කියල මට යාලුවෙක් කියල තියනවා නමුත් ඇත්තද බොරුද කියලනම් දන්නේ නැත.

    ආපෝ ඇති,මගේ යාළුවෙක් ගේ නංගී කෙනෙක් ගියා එයාර් ලයින්ස්,යන්න කලින් චාමේට හිටි කෙල්ල ගියාට පස්සෙ පුදුම විදියට වෙනස් උනා,දැන් ඉතින් බලන්න බැ සංකර වෙලා,හොඳ අයත් ඉන්නවා,එත් ගොඩක් අය සවුත්තු වෙනවා ඔකට ගියාම,දන්න කෙනෙකුට නම් යන්න තියන්න එපා.ඔකට යන්න සුදුසු කම ඉංග්‍රීසි දැනිමයි ලස්සනයි විතරයි (ස්‍ටුවර්ඩ් වැඩේට)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ආපෝ ඇති,මගේ යාළුවෙක් ගේ නංගී කෙනෙක් ගියා එයාර් ලයින්ස්,යන්න කලින් චාමේට හිටි කෙල්ල ගියාට පස්සෙ පුදුම විදියට වෙනස් උනා,දැන් ඉතින් බලන්න බැ සංකර වෙලා,හොඳ අයත් ඉන්නවා,එත් ගොඩක් අය සවුත්තු වෙනවා ඔකට ගියාම,දන්න කෙනෙකුට නම් යන්න තියන්න එපා.ඔකට යන්න සුදුසු කම ඉංග්‍රීසි දැනිමයි ලස්සනයි විතරයි (ස්‍ටුවර්ඩ් වැඩේට)[/QUOTE]

    ඔව් උබ කියන කතාවත් ඇත්ත තමයි..