ලංකාවේ ගණිකාවෝ....

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඔව් එහෙම වෙන්නත් පුළුවන්, නැත්තන් තනිකරම පොලිස් කාරයාගේ වැඩක් වෙන්නත් පුළුවන්. මොකද එතන හිටපු ඒ කෙල්ල සහ අනිත් කෙල්ලෝ ටිකත් එතන හොදට පුරුදු කට්ටිය වගේ.. කොහොම උනත් ඉතින් කියන්න බැහැ. මොකද මගේ ඔය වැඩේ බේරුමක් කරගෙන පාර පනින්න ලෑස්ති වෙනකොට එතන හිටපු වෙන කොල්ලෙක් ඒ කෙල්ලෙක්ව අරගෙන ගියා... ඒකට අර පොලිස් කාරයා සද්ද නැහැ.

ඒ පිමිපියා වෙන්න ඇති. පිම්පියෝ තමයි කෙල්ලොන්ව එහාට මෙහාට අරගෙන යන්නේ supply කරන්න.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
"ඔව් ගියා ඈයි උඹ බිල ගෙවන්ඩද" කියල අහන්ඩ තිබ්බෙ. බය වෙන්ඩ හොද නෑ බං පොලිස් කාරයන්ට නිරපරාදෙ.

කී බෝඩ් විරෝයෝ උබලා. ඕක පුලුවන් නම් ඇත්ත පොලිස් කාරයෙක්ට ගිහින් කියපන්. උබට කන පැලෙන්න ගහයි, නඩුත් නෑ උබ කේස් දැම්මොත් උබට උන් කේස් දායි කුඩු පැකට් එකක් දාලා. ලංකාවේ පොලිසිය මැරයෝ වගේ යුරෝපේ පොලිස් කාරයෝ වගේ නෙවෙයි. ඒක නිසා හොදම වැඩේ ෂේප් එකේ යන එකයි.
 
lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    කී බෝඩ් විරෝයෝ උබලා. ඕක පුලුවන් නම් ඇත්ත පොලිස් කාරයෙක්ට ගිහින් කියපන්. උබට කන පැලෙන්න ගහයි, නඩුත් නෑ උබ කේස් දැම්මොත් උබට උන් කේස් දායි කුඩු පැකට් එකක් දාලා. ලංකාවේ පොලිසිය මැරයෝ වගේ යුරෝපේ පොලිස් කාරයෝ වගේ නෙවෙයි. ඒක නිසා හොදම වැඩේ ෂේප් එකේ යන එකයි.

    aniwa :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    sira sira.police gonekta baninna one nam anik paththen sup ekata hoda politikkek thiya gannna one.nattn nkn ghn bannama guti kannna wenne
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Quotation-Habeeb-Akande-money-struggle-women-Meetville-Quotes-225936.jpg

    :lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කී බෝඩ් විරෝයෝ උබලා. ඕක පුලුවන් නම් ඇත්ත පොලිස් කාරයෙක්ට ගිහින් කියපන්. උබට කන පැලෙන්න ගහයි, නඩුත් නෑ උබ කේස් දැම්මොත් උබට උන් කේස් දායි කුඩු පැකට් එකක් දාලා. ලංකාවේ පොලිසිය මැරයෝ වගේ යුරෝපේ පොලිස් කාරයෝ වගේ නෙවෙයි. ඒක නිසා හොදම වැඩේ ෂේප් එකේ යන එකයි.
    ඒවට රිටන් දෙන්ඩ අවශ්‍ය වටපිටාව මාගාව තියෙනව මචං ඒකයි දෙකට නැමෙන්නැත්තෙ. හැබැයි සීයට 95ක් විතර එවුන් ඈරියම ඉතිරි සීයට 5 තමයි ඔය වගේ පදිරි දාන්ඩ එන්නෙ නිරපරාදෙ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    sira sira.police gonekta baninna one nam anik paththen sup ekata hoda politikkek thiya gannna one.nattn nkn ghn bannama guti kannna wenne

    :) ඔව් අමැති කෙනෙක් වගේ සප් එකට හිටියොත් පොලිස් එවුන් අපේ සපත්තුවත් ලෙව් කයි. :lol:
    උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ ජාතියේ එවුන්.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    sira sira.police gonekta baninna one nam anik paththen sup ekata hoda politikkek thiya gannna one.nattn nkn ghn bannama guti kannna wenne

    කී බෝඩ් විරෝයෝ උබලා. ඕක පුලුවන් නම් ඇත්ත පොලිස් කාරයෙක්ට ගිහින් කියපන්. උබට කන පැලෙන්න ගහයි, නඩුත් නෑ උබ කේස් දැම්මොත් උබට උන් කේස් දායි කුඩු පැකට් එකක් දාලා. ලංකාවේ පොලිසිය මැරයෝ වගේ යුරෝපේ පොලිස් කාරයෝ වගේ නෙවෙයි. ඒක නිසා හොදම වැඩේ ෂේප් එකේ යන එකයි.

    ඔව් බන් උබල කියන එක 100% ඇත්ත, මොකද බන් නිකන් චන්ඩියා වගේ මම උදේ කෑ ගහගෙන ගියානම් සමහර විට තාමත් මම පොලිසියේ වගේ ඉන්න තිබුනා. දැන් රටේ නීතියක් නැති නිසා අපි පුළුවන් තරම් ඇග බේරාගෙන වැඩ කරන්න ඕනේ මට තේරෙන විදියටනම්..
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබ හොද වෙලාවට නිදාගෙන ඇහෙරුනේ..
    පියවි සිහියෙන් හිටියනම් ආ නංගි යමු කියනවනේ..

    එහෙනං නුලක් දායි බඩුවක් ගහන්න කලින් පොලිස්කාරයෙක් අල්ල ගත්ත කියලා..:lol::lol::lol:
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ai yako ehema ewa nikamatawath mata set wenne natte :P
    aparade hodatama ganan bahala wage dn :D

    මම හිතන්නේ ඔය වැඩේ වෙනවා ඇත්තේ උදේ 6.30 විතර වෙනකන් වගේ වෙන්න ඇති මොකද මටත් අද තමයි මෙහෙම උනේ වෙනදට මම කොලොබට එනකොට 7.00 විතර වෙනවා එතකොට ඔහොම වෙලා නැහැ කවදාවත්. අද මම ටිකක් කලින් අවා බස් නැති වේවි කියන බයට එකයි මම හිතන්නේ මෙහෙම උනේ.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උබ හොද වෙලාවට නිදාගෙන ඇහෙරුනේ..
    පියවි සිහියෙන් හිටියනම් ආ නංගි යමු කියනවනේ..

    එහෙනං නුලක් දායි බඩුවක් ගහන්න කලින් පොලිස්කාරයෙක් අල්ල ගත්ත කියලා..:lol::lol::lol:

    උබලට ඉතින් විහිලු...............:(:(:(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම හිතන්නේ ඔය වැඩේ වෙනවා ඇත්තේ උදේ 6.30 විතර වෙනකන් වගේ වෙන්න ඇති මොකද මටත් අද තමයි මෙහෙම උනේ වෙනදට මම කොලොබට එනකොට 7.00 විතර වෙනවා එතකොට ඔහොම වෙලා නැහැ කවදාවත්. අද මම ටිකක් කලින් අවා බස් නැති වේවි කියන බයට එකයි මම හිතන්නේ මෙහෙම උනේ.

    ekane wade oya welawata ochchara panda mn nm colombo awilla na.
    e wagema thama baduwak kiya saka kala haki ekak mata nm hambelama na bn :lol::lol:
    onna itn ape class yana kale kello nm hitiya badu kiyanna pluwan level eke.un kollo maru karapu widiyata. :lol:
    habai me lankawa yana widiyata heta anidda maha dawalma set kara gnna pluwan wei hoda ewa :lol::lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ekane wade oya welawata ochchara panda mn nm colombo awilla na.
    e wagema thama baduwak kiya saka kala haki ekak mata nm hambelama na bn :lol::lol:
    onna itn ape class yana kale kello nm hitiya badu kiyanna pluwan level eke.un kollo maru karapu widiyata. :lol:
    habai me lankawa yana widiyata heta anidda maha dawalma set kara gnna pluwan wei hoda ewa :lol::lol:

    එකනේ කියන්නේ ඉතින් එකයි මම හිතුවේ උදේට තමයි ඉන්නවා ඇත්තේ කියල....

    ඔව් ඔව් හෙට අනිද්දා මේ නුලේ තියනවා වගේ පාරවල් තියේවිද කියල කියන්නත් බැහැ ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1605954

    :no::no::no::no::no:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මං වැඩට යන්න උදේ පාරට ඇවිල්ල ඉන්දෙද්දි හෙන ලුකක් තියෙන:P අවුරුදු 30 විතර cute කෙල්ලෙක් ඇවිල්ල මගෙන් අහපි කොල් එකක් ගන්න ෆෝන් එක දෙන්න බැරිද කියළ:dull:, වෙලාවට මං ෆෝන් එක කලිසම් සාක්කුවේ තිබුනේ. ඒ නිස මං කිව්ව මං ෆෝන් එක් ගෙනල්ල නෑයි කියල.....:no::no::no: