මචං මං වැඩට යන්න උදේ පාරට ඇවිල්ල ඉන්දෙද්දි හෙන ලුකක් තියෙනඅවුරුදු 30 විතර cute කෙල්ලෙක් ඇවිල්ල මගෙන් අහපි කොල් එකක් ගන්න ෆෝන් එක දෙන්න බැරිද කියළ
, වෙලාවට මං ෆෝන් එක කලිසම් සාක්කුවේ තිබුනේ. ඒ නිස මං කිව්ව මං ෆෝන් එක් ගෙනල්ල නෑයි කියල.....
![]()
30 විතර කෙල්ලෙක්?
අවුරුදු 30 විතර cute කෙල්ලෙක් ඇවිල්ල මගෙන් අහපි කොල් එකක් ගන්න ෆෝන් එක දෙන්න බැරිද කියළ
, වෙලාවට මං ෆෝන් එක කලිසම් සාක්කුවේ තිබුනේ. ඒ නිස මං කිව්ව මං ෆෝන් එක් ගෙනල්ල නෑයි කියල.....