ලංකාවේ ගෑණු

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    lamyi hadanawanam e wagakima ganna one amma. nidahasa denna one kale nidahasa denna one. e kiyanne athaharala danawa neme. touch eke inna one. nathnam waradi margeka unath yanna bari nahane.
    amma e wagakima karan athare thaththa dana ganna one ammai daruwoi bala ganna. othendi sex life ekath athulath.
    ehama unama prashnayak na.
     
    • Like
    Reactions: dfgrendezvous

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ගොඩක් ලංකාවේ ගෑණු ළමයි හම්බුනාම උන්ගේ පෙනුම, ප්රියමනාපබව ගැන හිතන් නැතුව, husband ගැන බලන්නේ නැතුව, sex ගැන කිසිම උනන්දුවක් නැතුව, ළමයා මත්තේම නැහැනවද? මෙහෙම හින්ද නේද මිනිස්සු පිට යන්නේ?

    සමහර වෙලාවට ලමයව ඉස්කෝලේ ගෙනිහින් ඉවර වෙනකන් ගේට්ටුව කිට්ටුව, පන්තිය ඉවර වෙනකන් පන්තිය ගාවම ඉන්නවා. ඉතින් මේකම විතරයි ජිවිතේ. ළමයට උන්ගේ පාඩුවේ ඉන්නත් නැහැ. සමහර වෙලාවට ළමය බැන්දට පස්සෙත් අනන් මනං හොයලා ඇඟිලි ගහලා උන්ට එපා කරවනවා.

    උඹලගේ අත්දැකීම් කොහොමද?
    Meka " සමහර ගෑනු, ළමයි හම්බුනාම" හරි "සමහර ගෑනුන්ට ළමයි හම්බුනාම" කියල edit කළානම් හොදයි.
     
    • Like
    Reactions: dfgrendezvous

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ළමයි හදන ඵක sacrifice ඵකක්.ඒ sacrifice ඵක කරන්න බැරිනම් ප්ලීස් ළමයි නොහදා හිටපං..උඹලට ෆන් ගන්න බැරි ඵකට දරුවෝ පලි නෑ..
    අනිවාර්යයෙන්. හැබැයි ටිකක් නම්‍යශීලී වෙන්න ඕනේ දෙන්න ම.මෙතන පෝස්ට් දාගෙන එක එකාගේ අදහස් අහන එකෙන් පේන්නේ ඌට කිසිම , පෞරුෂ ක් නෑ කියලා තමා තේරෙන්නේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඕකෙ ඉතින් හොදයි නරකයි දෙකම තියෙනවනෙ, ලංකාවෙ කෙල්ලොන්ගෙ තියෙන හොදක් තමයි බැදල ලමයෙක් ලැබුනට පස්සෙ පොඩිඑකාව උපරිමෙන්ම ගයිඩ් කරනවා(අම්මලා බහුතරේ) සුද්දියොත් එහෙම නෑ කියන්නෙ නෑ හැබැයි ලමයගෙ ප්‍රයිවසි එක උට දෙනව පොඩි කාලෙ ඉදන්ම, :rofl: ලංකාවෙනම් පොඩි කාලෙම ප්‍රයිවසි කතා අම්මල එක්ක කතා කරන්න ගියොත් සෙරෙප්පු පාර තමයි, සුද්දියො ලමය හරි වයසට ආපු ගමන් ඌව ගයිඩ් කරන එකෙන් අයින් වෙලා උට උගේ ජීවිතේ හදාගන්න වගකීම භාරදීල අම්ම අයින් වෙනව, :rofl: ඒකට අපේ අම්මලා බහුතරේ :lol: බදින්න ඕනත් අම්ම කැමති විදිය එක, බැන්දට පස්සෙ ඉන්නත්ඕන අම්මලටඕන විදියට, හදන ලමයත් හැදෙන්න ඕන අම්මට(ආච්චිට) ඕන විදියට, කතා ගොඩයි :yes: ඒක ඉතින් අපේ රටේ විදිය (සංස්කෘතිය)තමයි. අනේ මන්ද බන් ඉතින්. ලංකාවෙ කෙල්ලොන්ගෙ හොද දේවලුත් තියෙනව සුද්දියො ගාව නැති, හැබැයි මමනම් කැමති සුද්දියෙක් බදින්න :D:love: (ඒකට ඉතින් අපේ අම්ම කැමති නෑ)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Anthima kalla thamai machan point eka... "ඒකට ඉතින් අපේ අම්ම කැමති නෑ"
     
    • Haha
    Reactions: Rahula Kasun