lamyi hadanawanam e wagakima ganna one amma. nidahasa denna one kale nidahasa denna one. e kiyanne athaharala danawa neme. touch eke inna one. nathnam waradi margeka unath yanna bari nahane.
amma e wagakima karan athare thaththa dana ganna one ammai daruwoi bala ganna. othendi sex life ekath athulath.
ehama unama prashnayak na.
amma e wagakima karan athare thaththa dana ganna one ammai daruwoi bala ganna. othendi sex life ekath athulath.
ehama unama prashnayak na.
ඕකෙ ඉතින් හොදයි නරකයි දෙකම තියෙනවනෙ, ලංකාවෙ කෙල්ලොන්ගෙ තියෙන හොදක් තමයි බැදල ලමයෙක් ලැබුනට පස්සෙ පොඩිඑකාව උපරිමෙන්ම ගයිඩ් කරනවා(අම්මලා බහුතරේ) සුද්දියොත් එහෙම නෑ කියන්නෙ නෑ හැබැයි ලමයගෙ ප්රයිවසි එක උට දෙනව පොඩි කාලෙ ඉදන්ම,
ලංකාවෙනම් පොඩි කාලෙම ප්රයිවසි කතා අම්මල එක්ක කතා කරන්න ගියොත් සෙරෙප්පු පාර තමයි, සුද්දියො ලමය හරි වයසට ආපු ගමන් ඌව ගයිඩ් කරන එකෙන් අයින් වෙලා උට උගේ ජීවිතේ හදාගන්න වගකීම භාරදීල අම්ම අයින් වෙනව,
බදින්න ඕනත් අම්ම කැමති විදිය එක, බැන්දට පස්සෙ ඉන්නත්ඕන අම්මලටඕන විදියට, හදන ලමයත් හැදෙන්න ඕන අම්මට(ආච්චිට) ඕන විදියට, කතා ගොඩයි 
(ඒකට ඉතින් අපේ අම්ම කැමති නෑ)