ඇමරිකාව , චීනය , බ්‍රිතාන්‍ය , රුසියාව, තායිලන්තය ,ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව දකුණු අප්‍රිකාව , වියට්නාමය , ජපානය සහ යුරෝපේ බොහෝ රටවල් තම පුරවැසියන් ඊශ්‍රයලයෙන් ඉවත් කරගනිමින් සිටිති. ලංකාවේ ගොන් ආණ්ඩුව උඩබලාගෙන සිටී
ලංකාවට උන් එන්නේ නෑ එහේ බංකර අස්සේ හැංගිලා හිටියත් සල්ලි දෙනවා ඇති මෙහෙට ඇවිල්ලා මොනවා කරන්න ද