All unsubscribe කරන්න බෑ නෙහ්?
වැදගත් ඒව ඉතුරු කරල අනික් ලබ්බවල් ඔක්කොම අයින් කරන්න ඕන.එපාවෙනව නොටිෆිකේෂන් එනව හැමවෙලේම එක එක මගුල්
වැදගත් ඒව ඉතුරු කරල අනික් ලබ්බවල් ඔක්කොම අයින් කරන්න ඕන.එපාවෙනව නොටිෆිකේෂන් එනව හැමවෙලේම එක එක මගුල්

why did you subscribe to them?
සිංහලෙන්,why did you subscribe to them?
subscribe karapu හින්දනේ නොටිෆිකේෂන් එන්නේ....All unsubscribe කරන්න බෑ නෙහ්?
වැදගත් ඒව ඉතුරු කරල අනික් ලබ්බවල් ඔක්කොම අයින් කරන්න ඕන.එපාවෙනව නොටිෆිකේෂන් එනව හැමවෙලේම එක එක මගුල්![]()