ලංකාවේ ගූ යූටියුබ් චැනල් අයින් කරන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    All unsubscribe කරන්න බෑ නෙහ්?
    වැදගත් ඒව ඉතුරු කරල අනික් ලබ්බවල් ඔක්කොම අයින් කරන්න ඕන.එපාවෙනව නොටිෆිකේෂන් එනව හැමවෙලේම එක එක මගුල් :baffled:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    All unsubscribe කරන්න බෑ නෙහ්?
    වැදගත් ඒව ඉතුරු කරල අනික් ලබ්බවල් ඔක්කොම අයින් කරන්න ඕන.එපාවෙනව නොටිෆිකේෂන් එනව හැමවෙලේම එක එක මගුල් :baffled:
    subscribe karapu හින්දනේ නොටිෆිකේෂන් එන්නේ.... 😂 රෙද්ද අස්සේ දාගෙන දැන් කෑගහනවා කනවෝ...කනවෝ ...කියලා..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Google account එකට ගිහින් settings වල තියනවා YouTube data delete කරන්න ඒක හරියටම මතක නෑ. Google කරලා බලන්න.