ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ උන spanish බාශාවේ සින්දු / tunes

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ලංකාවේ එච්චරම ප්‍රසිද්ධ නොවුනත් ප්‍රසිද්ධ ලස්සන ස්පාඤ්ඤ සිංදුවක් :yes:




    ලංකාවට Jesús Vallejo ආපු වෙලාවේ එයාගේ Tour guide හිටපු මලීන් පෙරේරා News first interview එකේදී මේ සිංදුව කිව්වා, Cover එකකුත් දාලා තිබුණා පස්සෙ. අහලා බලන්න.. 👇🏽