90 දශකයේ ගනප්‍රිය ඉංග්‍රීසි සින්දු සෙට් එක&#3

AnuradhaRa

Well-known member
  • :cool::cool:
    danata rep iwarai.heta dennam.
    +8

    මාත් ඉස්සර ඉඳල සිංදු පිස්සෙක් තමා..
    මට වැදුණ ඒව තමා උඹලට තෝරල දාන්නෙ..
    සිරාවට මූ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ ඕව හොයාගත්තෙ..
    තනිකම පාලුව මකා ගන්නෙත් සංගීතෙන් තමා..
    මටනං මියුසික් කියන්නෙ ආයෙ ගංජ ගැහුව වගේ.. :love:
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    :love::love::love::love:

    Love that time..
    No girls
    No stress
    spend evening time with friends

    ඒ කාලෙට ආපහු යන්න පුළුවන්නම්..