මේ දාපු සුඉන්දේ සෙට් එකෙන්ම වැඩිපුරම ලංකාවේ ප්‍රසිද්ද සින්දුව Lambad. මේක ඒ දවස්වල තිබ්බ හැම TV චන්නෙල්. radio වලම නිතරම වගේ ගියපු සිබ්දුවක්/
Me palleha sinduwa Infrared walin data transfer karapu kaale lankawe godak prasidda wuna.
Mekath lankawe program wala play kara e kaale.