කෲස් කෙනෙක් හිටිය මගෙත් එක්ක තුනවසරෙ පන්තියෙදි. ඌට හැමෝම කුරුස් කියල ඇද කරන නිසා මමත් කුරුස් කිව්ව. ඊටපස්සෙ ඌ මට හොඳ කනේ පාරක් දුන්න. මතක් වෙනකොටත් රිදෙනව වගෙ 😅 Ado tharakta newe bn gahuwe. mata mala ehema kiyanakota