ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් 🌸🔥🏜🌿❤️

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    කෲස් කෙනෙක් හිටිය මගෙත් එක්ක තුනවසරෙ පන්තියෙදි. ඌට හැමෝම කුරුස් කියල ඇද කරන නිසා මමත් කුරුස් කිව්ව. ඊටපස්සෙ ඌ මට හොඳ කනේ පාරක් දුන්න. මතක් වෙනකොටත් රිදෙනව වගෙ 😅
    Ado tharakta newe bn gahuwe. mata mala ehema kiyanakota
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,852
    113
    Kandy
    අපි දන්නා එකෙක් හිටියා ඩි කෘස් නම තව කොල්ලෙක් උගේ දික්රුස් කියලා හදුනා හැටි විස්තර කළා මෙහෙම පොඩි කාලේ දික්රුස් ගී තාත්තා මිදුල අතුගාලා කොලගොඩට ගිනිතියලා .ඉතින් මේ පොඩි ඩි කෘස් ජංගිය නැතුව ගිනි ගොඩ උඩින් පනිනකොට ජුන්ඩට ගිනි අරන් එක දැකපු දී කෘස් ගේ තාත්තා ඩික් රෝස් කියලා කිවලු එදා ඉදලා ඩික් රෝස් කෘස් උනා කියලයි අරු නම් කිවේ
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේකෙන් ඔප්පු වෙනවා මෙරට බහුතරය කලවං කලුසුද්දෝ බව..ඔය ඩයල් වලට තමයි ධම්මික පැණිය පේන්න බැරි..:yes:

    dan mikels = dammika