ලංකාවේ චාටර්ම රස්සාව මොකක්ද?

ලංකාවේ චාටර්ම කියල සලකන රස්සාව මොකක්ද?

  • වතු කම්කරු (දළු කඩන එක )

    Votes: 16 11.9%
  • ගාමන්ට් වැඩ

    Votes: 8 5.9%
  • ගෙවල්වල මෙහෙකාර

    Votes: 19 14.1%
  • ස්පා වල වැඩ

    Votes: 35 25.9%
  • කසල ශෝධක (කුණු ලොරියේ වැඩ)

    Votes: 30 22.2%
  • මාළු ඇල්ලීම

    Votes: 6 4.4%
  • හේන් ගොවිතැන

    Votes: 1 0.7%
  • රා මැදීම

    Votes: 5 3.7%
  • කම්කරු

    Votes: 7 5.2%
  • ත්‍රී වීල් ඩ්‍රයිවර්

    Votes: 81 60.0%

  • Total voters
    135

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඊටත් වඩා චාටර් උන් දැන් කරන රස්සාව

    මයිනටයි, පොනිල්ටයි එකපාර පුකදීම 🤮🤮🤣🤣
    okun okama akai ban . matanam oya akakawath penna ba

    Capturexxx.PNG


    me inne oya godatama dann akak
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Sri Lanka කසල ශෝධක (කුණු ලොරියේ වැඩ) = UK caregiver :ROFLMAO:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊටත් වඩා චාටර් උන් දැන් කරන රස්සාව

    මයිනටයි, පොනිල්ටයි එකපාර පුකදීම 🤮🤮🤣🤣
    @2osama ට හිල් දෙකක් තියනවද කියලත් සැකයි :lol:
     
    • Haha
    Reactions: shenat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුණු ට්‍රැක්ටර් එක සතියක් විතර නෑවිත් ඉදියම බලපන් චාටර් කවුද කියලා.
     
    • Like
    Reactions: elakiriaddict

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අවංකව රැකියාවට කැපවෙලා වැඩ කරනවා නම් ඔය එකක්වත් චාටර් රස්සා නෙවෙයි.

    හැම රැකියාවම සමාජයේ පැවැත්මට වැදගත්.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    හැම Field එකේම හොරැ තමයි චාටර්ම රස්සාවා

    පාරේ අතුගාන එකා ඊට වඩා වටිනාවා
     
    • Like
    Reactions: elakiriaddict