කෙනෙක් දෙයක් දිහා බලන විදිහ අනුව තමා ඒ දේ තේරුම් ගන්නේ....මට පේන විදිහට නන් ඔය සින්දු 3 නේම එහෙම තේරුමක් නැහැ...සාමන්‍ය කොල්ලෙක්ගෙ හිතේ කෙල්ලෙක් ගැන තියෙන අදහස් තමා ඔය සින්දු වල පේන්න තියෙන්නේ...රුවක් ඇදෙනවා....සින්දුවෙන් කියන්නේ විරහව නිසා බීලා නාස්තිවෙන පිරිමියෙක්ව තවත් විරහා වේදනාව දන්න කෙනෙක් සහෝදර හැඟීමෙන් බේබදුකමෙන් මුදවන්න ගන්න වෑයමක්...මම තේරුම් ගත්තේනන් ඒ විදිහට...
හරියටම හරි . එකේ ඇති සමලිංගික මගුලක් නැහැ , මමත් තේරුම් ගත්තෙත් ඒ විදියට තමයි.boot එකක් කාලා bar එකේ බිබී ඉන්න එකෙක්ට තවත් ඒ වගේ එකෙක් ව සෙට් වෙන සීන් එකක් තියෙන්නේ , ඕක බොහොම සරල සීන් එකක්නේ , මට පෞද්ගලිකවම වෙලා තියෙනවා.හොදම උදාහරණය තමයි "නුරා විරහ ගිනි නිවා දමන්නයිසුරාවකින් මා දෙතොල තෙමන්නේ" .... ඉතින් බන් මේකේ කියන්නේ විරහ ගිනි නිවාදමන්න කියලනේ , ඉතින් එහෙම කෙල්ලෙක්ගෙන් boot එකක් කාපු එකෙක් කොහොමද එක පාරම සමලින්ගිකයෙක් වෙලා ලිංගික ආරාදනාවක් කරන්නේ.මුන්ට විචාර දැනුම තිබ්බට සාමාන්‍ය දැනුම නැහැ

මෙන්න මේ හුත්*ට අමු කැවිලද?
යකෝ කොයි පට කටේ ගහගන්නෙ කැසිල්ලටද?
නොදකින් තෝ



.බයිලා සිංදුවක් අහගෙන පාං කෑල්ලක් තේ එකක පොගෝගෙන කන්න තිබුනා.
ඒවා තේරුම් ගන්න එක ගේමක් නෑනේ
මම කැමතියි අම්මව අශ්‍රය කරන්න.