ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    කෙනෙක් දෙයක් දිහා බලන විදිහ අනුව තමා ඒ දේ තේරුම් ගන්නේ....මට පේන විදිහට නන් ඔය සින්දු 3 නේම එහෙම තේරුමක් නැහැ...සාමන්‍ය කොල්ලෙක්ගෙ හිතේ කෙල්ලෙක් ගැන තියෙන අදහස් තමා ඔය සින්දු වල පේන්න තියෙන්නේ...රුවක් ඇදෙනවා....සින්දුවෙන් කියන්නේ විරහව නිසා බීලා නාස්තිවෙන පිරිමියෙක්ව තවත් විරහා වේදනාව දන්න කෙනෙක් සහෝදර හැඟීමෙන් බේබදුකමෙන් මුදවන්න ගන්න වෑයමක්...මම තේරුම් ගත්තේනන් ඒ විදිහට...

    :) හරියටම හරි . එකේ ඇති සමලිංගික මගුලක් නැහැ , මමත් තේරුම් ගත්තෙත් ඒ විදියට තමයි.boot එකක්‌ කාලා bar එකේ බිබී ඉන්න එකෙක්ට තවත් ඒ වගේ එකෙක් ව සෙට් වෙන සීන් එකක් තියෙන්නේ , ඕක බොහොම සරල සීන් එකක්නේ , මට පෞද්ගලිකවම වෙලා තියෙනවා.හොදම උදාහරණය තමයි "නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරාවකින් මා දෙතොල තෙමන්නේ" .... ඉතින් බන් මේකේ කියන්නේ විරහ ගිනි නිවාදමන්න කියලනේ , ඉතින් එහෙම කෙල්ලෙක්ගෙන් boot එකක් කාපු එකෙක් කොහොමද එක පාරම සමලින්ගිකයෙක් වෙලා ලිංගික ආරාදනාවක් කරන්නේ.මුන්ට විචාර දැනුම තිබ්බට සාමාන්‍ය දැනුම නැහැ :no:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඉකි ගසා හඬන අතීතයක.....
    කඳුළු එක්ක ගනුදෙනු කරනා....
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
    හීනෙන් හිනැහී තුන් යම මා රවටා....
    මැදියම් මහා රෑ අදටත් දුක ඉගිලෙනවා...

    මේකත් සම ලිංගික සින්දුවක්:P:P:P
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    හුකනවා තියලා,:shocked:මෙන්න මේ හුත්*ට අමු කැවිලද?:baffled:යකෝ කොයි පට කටේ ගහගන්නෙ කැසිල්ලටද?:lol:නොදකින් තෝ:frown:

    මල්ලී... මම නරකක් කිව්වේ නැහැනේ? ඇයි මේ පරුශ වචන​?

    මේ ලන්කාවේ ඔයයි මමයි වගේ පිරිමි අයට ආසකරන කොල්ලෝ ගොඩාක් ඉන්නවා. ඒත් ඒ අයට කිසිම පිලිසරනක් නැහ​. රජයේ ඉස්පිරිතාලයකට ගියහම අපේ දිහා බලන්නේ හරියට ලාදුරු හැදිලා විරූපි වෙච්ච මිනිස්සු හැටියට​. ඇයි මේ?

    මල්ලී.. ඔයාලා බය නැතිව කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න​. අපිට ඔයාලාව ඕනේ මේ රටේ අපි වගේ සමලින්ගික අයට තැනක් ලබාදෙන්න​.

    කරුමෙක මහත​... අපි වෙනුවෙන් හඩක් නගන්න හිටපු එකම රාජ්‍ය නායකයා තමයි රනිල්. ඒත් එතුමාට කිසිදාක බලයට එන්නනම් නොදෙවි!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ සින්දු ලියපු අය දන්නවනන් එල්ලිලා මැරෙයි....:lol:
    සමහර විට ව්‍යන්ගාර්තයෙන් ඉදිරිපත් කරන්නෙ එහෙම දෙයක් කරන්න පුලුවන්, මොකද කොහොමත් කලාකාරයො කියන්නෙ කලුසුදු චරිත:nerd::dull:
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මල්ලී... මම නරකක් කිව්වේ නැහැනේ? ඇයි මේ පරුශ වචන​?

    මේ ලන්කාවේ ඔයයි මමයි වගේ පිරිමි අයට ආසකරන කොල්ලෝ ගොඩාක් ඉන්නවා. ඒත් ඒ අයට කිසිම පිලිසරනක් නැහ​. රජයේ ඉස්පිරිතාලයකට ගියහම අපේ දිහා බලන්නේ හරියට ලාදුරු හැදිලා විරූපි වෙච්ච මිනිස්සු හැටියට​. ඇයි මේ?

    මල්ලී.. ඔයාලා බය නැතිව කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න​. අපිට ඔයාලාව ඕනේ මේ රටේ අපි වගේ සමලින්ගික අයට තැනක් ලබාදෙන්න​.

    කරුමෙක මහත​... අපි වෙනුවෙන් හඩක් නගන්න හිටපු එකම රාජ්‍ය නායකයා තමයි රනිල්. ඒත් එතුමාට කිසිදාක බලයට එන්නනම් නොදෙවි!

    උබ ඇමසීන් වෙන්න බෑ. ඌ හෙන බඩු කාරයෙක්. ඌ එංගලන්තේ ඉදගෙන සුද්දියන්ට අනින එකයි කරන්නේ. :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :) හරියටම හරි . එකේ ඇති සමලිංගික මගුලක් නැහැ , මමත් තේරුම් ගත්තෙත් ඒ විදියට තමයි.boot එකක්‌ කාලා bar එකේ බිබී ඉන්න එකෙක්ට තවත් ඒ වගේ එකෙක් ව සෙට් වෙන සීන් එකක් තියෙන්නේ , ඕක බොහොම සරල සීන් එකක්නේ , මට පෞද්ගලිකවම වෙලා තියෙනවා.හොදම උදාහරණය තමයි "නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරාවකින් මා දෙතොල තෙමන්නේ" .... ඉතින් බන් මේකේ කියන්නේ විරහ ගිනි නිවාදමන්න කියලනේ , ඉතින් එහෙම කෙල්ලෙක්ගෙන් boot එකක් කාපු එකෙක් කොහොමද එක පාරම සමලින්ගිකයෙක් වෙලා ලිංගික ආරාදනාවක් කරන්නේ.මුන්ට විචාර දැනුම තිබ්බට සාමාන්‍ය දැනුම නැහැ :no:
    අනේ මන්දා බන්:rolleyes:.බයිලා සිංදුවක් අහගෙන පාං කෑල්ලක් තේ එකක පොගෝගෙන කන්න තිබුනා.:(ඒවා තේරුම් ගන්න එක ගේමක් නෑනේ:lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සමහර විට ව්‍යන්ගාර්තයෙන් ඉදිරිපත් කරන්නෙ එහෙම දෙයක් කරන්න පුලුවන්, මොකද කොහොමත් කලාකාරයො කියන්නෙ කලුසුදු චරිත:nerd::dull:

    අහ්හ් ඔබතුමාත් ආවද? :lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඉකි ගසා හඬන අතීතයක.....
    කඳුළු එක්ක ගනුදෙනු කරනා....
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
    හීනෙන් හිනැහී තුන් යම මා රවටා....
    මැදියම් මහා රෑ අදටත් දුක ඉගිලෙනවා...

    මේකත් සම ලිංගික සින්දුවක්:P:P:P

    ඒ විදියට හිතුවොත් බං ඔක්කොම සින්දු ගහලා තියෙන්නේ සමලිංගිකයින්ටයි.. :oo:
    පිස්සු පීකුදු :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒ විදියට හිතුවොත් බං ඔක්කොම සින්දු ගහලා තියෙන්නේ සමලිංගිකයින්ටයි.. :oo:
    පිස්සු පීකුදු :lol:

    එකෙන්ම :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ විදියට හිතුවොත් බං ඔක්කොම සින්දු ගහලා තියෙන්නේ සමලිංගිකයින්ටයි.. :oo:
    පිස්සු පීකුදු :lol:
    එකනේ බන් හේ හේ
    මොනා උනත් මාරු ආතල් කතාව බන්
    i have never aware about such a thing:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මල්ලී... මම නරකක් කිව්වේ නැහැනේ? ඇයි මේ පරුශ වචන​?

    මේ ලන්කාවේ ඔයයි මමයි වගේ පිරිමි අයට ආසකරන කොල්ලෝ ගොඩාක් ඉන්නවා. ඒත් ඒ අයට කිසිම පිලිසරනක් නැහ​. රජයේ ඉස්පිරිතාලයකට ගියහම අපේ දිහා බලන්නේ හරියට ලාදුරු හැදිලා විරූපි වෙච්ච මිනිස්සු හැටියට​. ඇයි මේ?

    මල්ලී.. ඔයාලා බය නැතිව කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න​. අපිට ඔයාලාව ඕනේ මේ රටේ අපි වගේ සමලින්ගික අයට තැනක් ලබාදෙන්න​.

    කරුමෙක මහත​... අපි වෙනුවෙන් හඩක් නගන්න හිටපු එකම රාජ්‍ය නායකයා තමයි රනිල්. ඒත් එතුමාට කිසිදාක බලයට එන්නනම් නොදෙවි!
    අරුන උඹ කෙවින් බලන්න ගියේ නැද්ද?:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :) හරියටම හරි . එකේ ඇති සමලිංගික මගුලක් නැහැ , මමත් තේරුම් ගත්තෙත් ඒ විදියට තමයි.boot එකක්‌ කාලා bar එකේ බිබී ඉන්න එකෙක්ට තවත් ඒ වගේ එකෙක් ව සෙට් වෙන සීන් එකක් තියෙන්නේ , ඕක බොහොම සරල සීන් එකක්නේ , මට පෞද්ගලිකවම වෙලා තියෙනවා.හොදම උදාහරණය තමයි "නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරාවකින් මා දෙතොල තෙමන්නේ" .... ඉතින් බන් මේකේ කියන්නේ විරහ ගිනි නිවාදමන්න කියලනේ , ඉතින් එහෙම කෙල්ලෙක්ගෙන් boot එකක් කාපු එකෙක් කොහොමද එක පාරම සමලින්ගිකයෙක් වෙලා ලිංගික ආරාදනාවක් කරන්නේ.මුන්ට විචාර දැනුම තිබ්බට සාමාන්‍ය දැනුම නැහැ :no:

    100% Agreed...:)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එකනේ බන් හේ හේ
    මොනා උනත් මාරු ආතල් කතාව බන්
    i have never aware about such a thing:lol::lol:

    මොනා වුනත් දවසකට හොද ආතල් එකක් හරි දෙන එකෙක් හරි ඉන්නවා..
    ඩූ යූ නෝ වටි අයි මීන් :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මල්ලී... මම නරකක් කිව්වේ නැහැනේ? ඇයි මේ පරුශ වචන​?

    මේ ලන්කාවේ ඔයයි මමයි වගේ පිරිමි අයට ආසකරන කොල්ලෝ ගොඩාක් ඉන්නවා. ඒත් ඒ අයට කිසිම පිලිසරනක් නැහ​. රජයේ ඉස්පිරිතාලයකට ගියහම අපේ දිහා බලන්නේ හරියට ලාදුරු හැදිලා විරූපි වෙච්ච මිනිස්සු හැටියට​. ඇයි මේ?

    මල්ලී.. ඔයාලා බය නැතිව කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න​. අපිට ඔයාලාව ඕනේ මේ රටේ අපි වගේ සමලින්ගික අයට තැනක් ලබාදෙන්න​.

    කරුමෙක මහත​... අපි වෙනුවෙන් හඩක් නගන්න හිටපු එකම රාජ්‍ය නායකයා තමයි රනිල්. ඒත් එතුමාට කිසිදාක බලයට එන්නනම් නොදෙවි!
    අයියෝ සල්ලි.:lol:උඹේ අම්මව එවහන්කෝ.:eek:මම කැමතියි අම්මව අශ්‍රය කරන්න.:dull:මොකද උඹේ තාත්තත් සමහර ව්ට උඹ වගේ සමලිංගිකද දන්නෙ නෑනේ.:(
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒ විදියට හිතුවොත් බං ඔක්කොම සින්දු ගහලා තියෙන්නේ සමලිංගිකයින්ටයි.. :oo:
    පිස්සු පීකුදු :lol:

    එහෙම බෑ මම කියනවා මේක සම ලිංගික සින්දුවක් කියලා.:P බෑ බෑ මේක සමලිංගික සින්දුවක් මයි :oo::rofl: