ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
සමලිංගික එවුන් ඕන දෙයක් කරගත්ත දෙන්. ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා අද විසදගන්න කොලු/අප්ප කාරයෝ පස්සේ යනවට වඩා.
මම සමලිංගික නෙවෙයි.
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සමලිංගික එවුන් ඕන දෙයක් කරගත්ත දෙන්. ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා අද විසදගන්න කොලු/අප්ප කාරයෝ පස්සේ යනවට වඩා.
    මම සමලිංගික නෙවෙයි.
    ඔන්න උඹ හිතුව විදිහ බන්.:dull:මම මේක දැම්මෙ මමත් මේ සිංදු ඇහුවට තේරුමක් දැනගෙන හිටියෙ නෑ.:baffled:අදයි ඒක දැනගත්තෙ.:nerd:ඒ නිසා එළකිරියෙ දැම්මෙ.:oo:උඹේ තේරුම් ගැනීම ගැන තවත් කියන්න දෙයක් නෑ සහෝ.:lol:හුඟාක් සන්තෝශයි.:rofl:සුභ අනාගතයක්:P
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඕක කෙල්ලෙක් කොල්ලෙට කියන එකක් විදිහට ගත්තොත්...?

    agree with you moonrock in 1st page
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    aD0WO9B_460sa.gif
     
    Last edited:

    chathuvition

    Active member
  • Dec 14, 2010
    129
    56
    28
    සමලිංගික එවුන් ඕන දෙයක් කරගත්ත දෙන්. ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා අද විසදගන්න කොලු/අප්ප කාරයෝ පස්සේ යනවට වඩා.
    මම සමලිංගික නෙවෙයි.
    kolu deyyek
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    උඹලගේ කැත හිත් :P:P:P නැතුව සින්දු වල අප්සට් එකක් නෙවේ :rofl::rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙනෙක් දෙයක් දිහා බලන විදිහ අනුව තමා ඒ දේ තේරුම් ගන්නේ....මට පේන විදිහට නන් ඔය සින්දු 3 නේම එහෙම තේරුමක් නැහැ...සාමන්‍ය කොල්ලෙක්ගෙ හිතේ කෙල්ලෙක් ගැන තියෙන අදහස් තමා ඔය සින්දු වල පේන්න තියෙන්නේ...රුවක් ඇදෙනවා....සින්දුවෙන් කියන්නේ විරහව නිසා බීලා නාස්තිවෙන පිරිමියෙක්ව තවත් විරහා වේදනාව දන්න කෙනෙක් සහෝදර හැඟීමෙන් බේබදුකමෙන් මුදවන්න ගන්න වෑයමක්...මම තේරුම් ගත්තේනන් ඒ විදිහට...