ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අයියෝ සල්ලි.:lol:උඹේ අම්මව එවහන්කෝ.:eek:මම කැමතියි අම්මව අශ්‍රය කරන්න.:dull:මොකද උඹේ තාත්තත් සමහර ව්ට උඹ වගේ සමලිංගිකද දන්නෙ නෑනේ.:(
එතකොට ඌ කාගෙද?:shocked:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙම බැලුවොත් මේ සින්දුවත් ගේ සින් එකක් වගේ බන්

    අවසර නැත මට ඔබේ අත ගන්නට
    බැමි බැඳ ඇත ලොව සතර දේසේ

    උබේ අත ගන්න අවසර නෑ මට මොකද මේ වගේ දේවල් වලට ලෝකේ ගොඩක් රටවල කෙස් නීතිමය කෙස් :lol::lol: එහෙමත් හිතන්න පුළුවන් ලඳේ නැත්නම්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සමහර විට ව්‍යන්ගාර්තයෙන් ඉදිරිපත් කරන්නෙ එහෙම දෙයක් කරන්න පුලුවන්, මොකද කොහොමත් කලාකාරයො කියන්නෙ කලුසුදු චරිත:nerd::dull:
    100%ක් එකඟයි මචන්.
    11.gif
    ඒ නිසා තමයි මේ ලිපිය ඇදලා දැම්මෙ.:nerd:කොහෙද අපේ උන්ට දෙයක් කියනවට වැඩිය හොදයි පු* හපාගෙන මැරෙනවා.:(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අයියෝ සල්ලි.:lol:උඹේ අම්මව එවහන්කෝ.:eek:මම කැමතියි අම්මව අශ්‍රය කරන්න.:dull:මොකද උඹේ තාත්තත් සමහර ව්ට උඹ වගේ සමලිංගිකද දන්නෙ නෑනේ.:(

    උබ නං පුටේ පොට වරද්ද ගන්න බොහොම ලගයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනා වුනත් දවසකට හොද ආතල් එකක් හරි දෙන එකෙක් හරි ඉන්නවා..
    ඩූ යූ නෝ වටි අයි මීන් :lol:
    :lol::lol::lol: මම මේ මගේ හාඩ් එකේ දැන් තියෙන සිංදු එහෙන් මෙහෙන් දාල ඇහුවා
    ගේ Meaning එකක් එනවද කියලා
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ගොන් පාට් එපා බන් . ගහක මල් පිපිලා - මේ සින්දුව සමලිංගික සින්දුවක් නෙමේ . මේ සින්දුවේ තේරුම බැඳපු කෙනෙක්, සිතින් තවකෙනෙකුට ආදරේ කරනවා. එක කාටවත් පේන්නෙත් නෑ, තහනම් කරන්නත් බෑ. මම මේක හරියටම දන්නවා (දිව්ල්ගනේ පුද්ගලිකව ගොඩක් හිතවත් කෙනෙක් ඉන්නවා මමත් අඳුනන එයට කියල තමයි දැනගත්තේ, මොකද මමත් මේ සින්දුවට අසයි ). අනෙක් සින්දු ගැන මම දන්නේ නෑ . හැබැයි සින්දුවක් ඕන කෙනෙකුට ඕන විදියට විග්‍රහ කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Hi Elakiri

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙම බැලුවොත් මේ සින්දුවත් ගේ සින් එකක් වගේ බන්

    උබේ අත ගන්න අවසර නෑ මට මොකද මේ වගේ දේවල් වලට ලෝකේ ගොඩක් රටවල කෙස් නීතිමය කෙස් :lol::lol: එහෙමත් හිතන්න පුළුවන් ලඳේ නැත්නම්
    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පලංචියේ...ලී ඉරුවේ අපි එකට....මල් පැන් පොදක් රහ බැලුවෙ අපි එකට....එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට...ඇයි මස්සිනේ...පෙම් කලෙ අපි එක මලට...mekath e jaathiye sinduwak wenna Athi....pirimi dennekne kiyanne ekath....:lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ගොන් පාට් එපා බන් . ගහක මල් පිපිලා - මේ සින්දුව සමලිංගික සින්දුවක් නෙමේ . මේ සින්දුවේ තේරුම බැඳපු කෙනෙක්, සිතින් තවකෙනෙකුට ආදරේ කරනවා. එක කාටවත් පේන්නෙත් නෑ, තහනම් කරන්නත් බෑ. මම මේක හරියටම දන්නවා (දිව්ල්ගනේ පුද්ගලිකව ගොඩක් හිතවත් කෙනෙක් ඉන්නවා මමත් අඳුනන එයට කියල තමයි දැනගත්තේ, මොකද මමත් මේ සින්දුවට අසයි ). අනෙක් සින්දු ගැන මම දන්නේ නෑ . හැබැයි සින්දුවක් ඕන කෙනෙකුට ඕන විදියට විග්‍රහ කරන්න පුළුවන්.

    මැට්ටෙක් උනාට මොලේ තියෙන මැට්ටෙක් :P
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පලංචියේ...ලී ඉරුවේ අපි එකට....මල් පැන් පොදක් රහ බැලුවෙ අපි එකට....එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට...ඇයි මස්සිනේ...පෙම් කලෙ අපි එක මලට...mekath e jaathiye sinduwak wenna Athi....pirimi dennekne kiyanne ekath....:lol:

    අයියෝ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    අයියෝ සල්ලි.:lol:උඹේ අම්මව එවහන්කෝ.:eek:මම කැමතියි අම්මව අශ්‍රය කරන්න.:dull:මොකද උඹේ තාත්තත් සමහර ව්ට උඹ වගේ සමලිංගිකද දන්නෙ නෑනේ.:(

    මල්ලී.. බයනොවී ඉදිරියට එමු.. අපි ජාතික හඩක් නගන්න ඕන ලන්කාවේ සමලින්ගික ජනතාව වෙනුවෙන්!

    ඇයි මේ තරම් බය​? අනික් දියුණු රටවල් ඔක්කගේම ගේ කොල්ලන්ට බදින්නත් පුලුවන්!!

    ලන්කාවා තවමත් 17 වෙනි සියවසේ!!! මෝඩ යක්කු!
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ නං පුටේ පොට වරද්ද ගන්න බොහොම ලගයි
    ඇයි බන්:baffled:අරූ පිස්සු සු*න කතානෙ බන් කියන්නෙ.:lol:අනිත් එක ඔතන කිසිම අසැබි වචනයක් නෑ.:no:අශ්‍රය කරන්න ආසයි කීවේ,පාළුව මකන්න කතා කරන්න:dull::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පලංචියේ...ලී ඉරුවේ අපි එකට....මල් පැන් පොදක් රහ බැලුවෙ අපි එකට....එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට...ඇයි මස්සිනේ...පෙම් කලෙ අපි එක මලට...mekath e jaathiye sinduwak wenna Athi....pirimi dennekne kiyanne ekath....:lol:
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල්ලී.. බයනොවී ඉදිරියට එමු.. අපි ජාතික හඩක් නගන්න ඕන ලන්කාවේ සමලින්ගික ජනතාව වෙනුවෙන්!

    ඇයි මේ තරම් බය​? අනික් දියුණු රටවල් ඔක්කගේම ගේ කොල්ලන්ට බදින්නත් පුලුවන්!!

    ලන්කාවා තවමත් 17 වෙනි සියවසේ!!! මෝඩ යක්කු!
    :oo::oo::oo::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    100%ක් එකඟයි මචන්.
    11.gif
    ඒ නිසා තමයි මේ ලිපිය ඇදලා දැම්මෙ.:nerd:කොහෙද අපේ උන්ට දෙයක් කියනවට වැඩිය හොදයි පු* හපාගෙන මැරෙනවා.:(
    ඒකනම් ඇත්ත, හුඟක් වෙලාවට ඔය මියුසික්,මීඩීයා,සිනමා,ටෙලි,ආට් වගේ කලා ෆීල්ඩ් වල ඉන්න සමහර චරිත ඔය පැත්තට පොඩ්ඩක් බරයි. ලොකු කතා ඕන නැහැ. හමුදාව විනය නිරූපනය කරන්න කොඩෙ කොටටම කපන්කොට කලා ෆීල්ඩ්වල කොන්ඩෙ වවන එක පරිනතකම මනින්න සාධයක් කරගන්නව,ලොකු වෙනසක් තියෙනව,
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :P:P
    මටත් හොරෙන් මගේ සිතින් බිදින් බිඳ ආදරය සොයාගෙන

    එකත් ඒවගේ බන්
    මේක ලියපු එකා ගත්තු උත්සහයවත් උඹලා අගය කරන්නෙ නෑනේ.:growl:ඌ වහ කනවා මේ ත්‍රේඩ් එක දැක්කොත්:lol:
     
    :eek::oo: