ලංකාවේ ජනාධිපතිධූරය සංශෝධනය කරමු
අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනාදිපතිවෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
නැත්නම් මේක හරියන්නේ නෑ.
1.ජනාධිපති සිංහලයෙක් සහ බෞද්ධයෙක් වෙන්න ඕන උපතින්ම
2.සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ඉන්න ඕන
3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන
4.ජාතික ඇදුම අදින්න ඕන.
5. හෝමෝ සෙක්සුවල්(gay) වෙන්න බෑ
6.මස් මාලු නොකන කෙනෙක් වෙන්න ඕන
7.අරක්කු මත්පැන් නොබොන කෙනෙක් වෙන්න ඕන.
8.ජනාදිපති මැදුරේ මස් මාලු,අරක්කු භාවිතා නොකල යුතුයි.
9.හොරගෑනු හිටපු නැති ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕන
10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්
11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්
12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා
13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
14.උපාධියක් තියෙන්න ඕන.
15.ජනාධිපතිගේ මව පියා බෞද්ධයන් වෙන්න ඕනී
16..උපාධිය දේශීය එකක් වෙන්න ඕන.
17.ජනපතිගේ භාර්යාව අනාචරයේ හැසිරිලා නැති චරිතවක් කෙනෙක්.
18.ව්‍යවස්ථාගරුක නීතිගරුක කෙනෙක්
19.ජනාධිපතිගේ කාලය වසර 6කට සීමා කරන්න ඕන.එක වාරයක් පමනයි ඉල්ලන්න පුලුවන්.කිසිම හේතුවක් නිසා දෙපාරක් ඉල්ලන්න බෑ.
20.පැවිද්දන්ට ජනාධිපතිවරන හෝ කිසිම මැතිවරනයකට එකකට ඉල්ලිම සපුරා තහනම්
21.ජනාධිපතිට අගවිනිසුරු,මැතිවරන කොමසාරිස්,අල්ලස් කොමසාරිස් පත් කල නොහැක.ඉවත් කල නොහැක
22.ජනපතිගේ පියා මව මංත්‍රීධූර,ඇමතිධූර හෝ ජනාධිපතිධූර නොදරන ලද කෙනෙක් වීම අනිවාර්යයි.
23.ජනපතිකමේ සිටිනකල් ඔහුගේ පුත්‍රයෙක් ,දුවෙකුට ,බාර්යාවට මංත්‍රීධූර ඇමතිධූර දරන්න තහනම්.
24.ජනපතිට සිය සොහොයුරා, සොහොයුරියට ඇමතිකම්, හෝ රජයේ කිසිම නිලයක් ලබාදිය නොහැක.
26.ලැජ්ජ බය ඇති එකෙක් වෙන්න ඕන
25.පරන රජවරුන්ට නෑකම් තියෙන එවුන්ට ජනාධිපති වෙන්න ඉඩ දෙන්න හොද නෑ.

Last edited: