ලංකාවේ ජනාධිපතිධූරය සංශෝධනය කරමු

amazin

Banned
Apr 9, 2012
622
42
0
ලංකාවේ ජනාධිපතිධූරය සංශෝධනය කරමු

අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනාදිපතිවෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
නැත්නම් මේක හරියන්නේ නෑ.
1.ජනාධිපති සිංහලයෙක් සහ බෞද්ධයෙක් වෙන්න ඕන උපතින්ම
2.සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ඉන්න ඕන
3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන
4.ජාතික ඇදුම අදින්න ඕන.
5. හෝමෝ සෙක්සුවල්(gay) වෙන්න බෑ
6.මස් මාලු නොකන කෙනෙක් වෙන්න ඕන
7.අරක්කු මත්පැන් නොබොන කෙනෙක් වෙන්න ඕන.
8.ජනාදිපති මැදුරේ මස් මාලු,අරක්කු භාවිතා නොකල යුතුයි.
9.හොරගෑනු හිටපු නැති ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕන
10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්
11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්
12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා
13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
14.උපාධියක් තියෙන්න ඕන.
15.ජනාධිපතිගේ මව පියා බෞද්ධයන් වෙන්න ඕනී
16..උපාධිය දේශීය එකක් වෙන්න ඕන.
17.ජනපතිගේ භාර්යාව අනාචරයේ හැසිරිලා නැති චරිතවක් කෙනෙක්.
18.ව්‍යවස්ථාගරුක නීතිගරුක කෙනෙක්
19.ජනාධිපතිගේ කාලය වසර 6කට සීමා කරන්න ඕන.එක වාරයක් පමනයි ඉල්ලන්න පුලුවන්.කිසිම හේතුවක් නිසා දෙපාරක් ඉල්ලන්න බෑ.
20.පැවිද්දන්ට ජනාධිපතිවරන හෝ කිසිම මැතිවරනයකට එකකට ඉල්ලිම සපුරා තහනම්
21.ජනාධිපතිට අගවිනිසුරු,මැතිවරන කොමසාරිස්,අල්ලස් කොමසාරිස් පත් කල නොහැක.ඉවත් කල නොහැක
22.ජනපතිගේ පියා මව මංත්‍රීධූර,ඇමතිධූර හෝ ජනාධිපතිධූර නොදරන ලද කෙනෙක් වීම අනිවාර්යයි.
23.ජනපතිකමේ සිටිනකල් ඔහුගේ පුත්‍රයෙක් ,දුවෙකුට ,බාර්යාවට මංත්‍රීධූර ඇමතිධූර දරන්න තහනම්.
24.ජනපතිට සිය සොහොයුරා, සොහොයුරියට ඇමතිකම්, හෝ රජයේ කිසිම නිලයක් ලබාදිය නොහැක.
26.ලැජ්ජ බය ඇති එකෙක් වෙන්න ඕන
25.පරන රජවරුන්ට නෑකම් තියෙන එවුන්ට ජනාධිපති වෙන්න ඉඩ දෙන්න හොද නෑ.
 
Last edited:

amazin

Banned
Apr 9, 2012
622
42
0
ඔහොම උන් කොහෙන්ද බන් ලන්කාවෙන් හොයන්නෙ :D
එහෙම එවුන් 1948 ඉඳන් පත් කරානම් අද ලංකාව දියුනු රටක්.සිංහල බෞද්ධ රටක පන්සිල් පදපහ රකින උගත් මිනිහෙක් නැද්ද
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබලා රනිලව බලයට ගෙන්න හදන්නෙ ඉතින් බන් පොටර මෙ සුදුසුකම් විතරනෙ තියෙන්නෙ

    13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
    14.උපාධියක් තියෙන්න ඕන


    ෆොන්සෙකා මහත්තයාටත් ඉතින් සුදුසුකම් දෙකකට වඩා නැහැ නෙහ්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්දට 6ක් විතර තියෙනවා සුදුසු කම් :lol:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ලංකාවේ ඇමති ධූරය සංශෝධනය කරමු

    අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ඇමති කෙනෙක් වෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
    නැත්නම් මේක හරියන්නේ නෑ.

    4.ජාතික ඇදුම අදින්න ඕන.

    10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්

    11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්

    12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා

    14.උපාධියක් තියෙන්න ඕන
    :lol:
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    එහෙම එකෙක් මීලග පාර පත් කරන්න අනිත් එවුන්ට එන්න බැරිවෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනී.එහෙම නැත්නම් අපිට අර අගවිනිසුරු වෙනස් කරා, අතන හොරකම් කරනවා, මෙතන මිනීමරනවා,රට ජාතිය වනසනවා කියලා ඉන්ටර්නෙට් එකේ ෆෝරම් වල බැන බැන, බුර බුරා ඉන්න වෙන එකක් නෑ.මට දැන් මේ ජරාවැඩ කියවලා එපා වෙලා තියෙන්නේ.
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    sira kathawa mcn...eth eka kawadawath wena ekak newe..
    ape rate inne rupiyal 100 bath paket ekata bothaleta yata wena minissu ban....

    ape minissunwa hina lokeka tibbama mun uda dagena chande denawa..ita passe mokadda eka ana gena wade balan innawa
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    උබලා රනිලව බලයට ගෙන්න හදන්නෙ ඉතින් බන් පොටර මෙ සුදුසුකම් විතරනෙ තියෙන්නෙ

    13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
    14.උපාධියක් තියෙන්න ඕන


    ෆොන්සෙකා මහත්තයාටත් ඉතින් සුදුසුකම් දෙකකට වඩා නැහැ නෙහ්




    3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන :oo::oo:
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන :oo::oo:
    මේක ජේ.ආර් සුරියප්පෙරුම මහතාගේ යෝජනාවක්.ඔව් පුතෙක් හදපු නැති එකෙකුට රට දෙන්න හොඳ නෑ.හැබයි ජාන පරිෂාවකින් ඒක තහවුරු කරගන්න ඕන ස්වාධීනව
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනාදිපතිවෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
    නැත්නම් මේක හරියන්නේ නෑ.
    1.ජනාධිපති සිංහලයෙක් සහ බෞද්ධයෙක් වෙන්න ඕන උපතින්ම
    2.සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ඉන්න ඕන
    3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන
    4.ජාතික ඇදුම අදින්න ඕන.
    5. හෝමෝ සෙක්සුවල්(gay) වෙන්න බෑ
    6.මස් මාලු නොකන කෙනෙක් වෙන්න ඕන
    7.අරක්කු මත්පැන් නොබොන කෙනෙක් වෙන්න ඕන.
    8.ජනාදිපති මැදුරේ මස් මාලු,අරක්කු භාවිතා නොකල යුතුයි.
    9.හොරගෑනු හිටපු නැති ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕන
    10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්
    11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්
    12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා
    13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
    14.උපාධියක් තියෙන්න ඕන
    :oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම එවුන් 1948 ඉඳන් පත් කරානම් අද ලංකාව දියුනු රටක්.සිංහල බෞද්ධ රටක පන්සිල් පදපහ රකින උගත් මිනිහෙක් නැද්ද



    ඔන්න දැන් ලෝකෙට නායකයෙක් ඕන වෙලා තියෙනවා. හැබැයි උඹේ ඡන්දෙ විතරයි ගණන් ගන්නෙ. ඡන්දෙට තුන්දෙනෙක් ඉදිරිපත් වෙල තියෙනව. මෙන්න මෙහෙමයි ඒ අයගෙ විස්තර,

    පළමු අපේක්ශකයා - වංචනික දේශපාලුවොත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්, ජෝතිශ්‍යට අනුව වැඩ කරන කෙනෙක්, ගෑනු දෙන්නෙක් ඉන්න කෙනෙක්, එක දිගට සිගරට් බොන දවසකට මාර්ටිනි
    8ක් 10ක් බොන කෙනෙක්.

    දෙවන අපේක්ශකයා - දෙවරක් රස්සාවෙන් පන්නපු කෙනෙක්, මහ දවල් වෙනකන් නිදාගන්න කෙනෙක්, ඉස්කෝලෙ යනකොට අබිං පාවිච්චි කරපු කෙනෙක්, හැමදාම හවසට විස්කි කාලක් ගහන කෙනෙක්.

    තෙවන අපේක්ශකයා - යූධ වීරයෙක්, මස් මාළු නොකන කෙනෙක්, දුම් නොබොන නමුත් ඉඳල හිටල බියර් එකක් බොන කෙනෙක්, කවදාවත් තමන්ගෙ ගෑනිව රවට්ටපු නැති කෙනෙක්.

    හරි දැන් කාටද ඡන්දෙ දෙන්නෙ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1372145
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ජනාධිපතිගේ කාලය වසර 6කට සීමා කරන්න ඕන.එක වාරයක් පමනයි ඉල්ලන්න පුලුවන්.කිසිම හේතුවක් නිසා දෙපාරක් ඉල්ලන්න බෑ.