ලංකාවේ ජාතිවාදය

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    images

    :oo:
    මේකට තනිකරම මහින්ද රාජපක්ෂම වග කියන්න ඕන.පැත්තක හිටපු අහමුදුරුවො ගොනාට නදලා ජාතිවාදි උවමනාවන්ට යොදවලා ඒවා මක්ට් කරගන්න ගිහින් පාලනය වෙනස් උන ගමන් මේ අයට නීතිය බලපානවා.මේක මහින්දගෙන්ම අහන්න.මෛත්‍රී රනිල්ට නව පරපුරට බැනලා වැඩක් නෑ.

    රාජපක්ෂ පාලනය විතරක් නෙමෙයි වර්තමාන පාලනය කියන දෙකම මුස්ලිම් අන්තවාදයට රැකවරණය සපයනවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :oo:

    රාජපක්ෂ පාලනය විතරක් නෙමෙයි වර්තමාන පාලනය කියන දෙකම මුස්ලිම් අන්තවාදයට රැකවරණය සපයනවා

    මේ රටේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවද?මුස්ලිම් අය අපිට ආදරෙයිනේ:confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ රටේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවද?මුස්ලිම් අය අපිට ආදරෙයිනේ:confused:

    දැන් ආදරේ වැඩි වෙලා :rofl:
    ආදරේ වුනත් ඕනවට වඩා වැඩි වුනහමත් කරදරයක් නේ:P