ලංකාවේ ටියුෂන් 🤣

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මම අවුරුදු ගානකට කලින් කරේ බන්
    පත්තරේට දාල හොයාගත්තේ
    Ow issr nm pattr walt dala tamai patan aran tiyenne
    Mn hituwe me lgdi kiyala ekai ahuwe 🙂
     

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    දැන් එහෙම බැරිද?
    දැන් පත්තරවලින් ඕවා හොයනවා අඩුයි.
    ගොඩක්ම කරන්නේ whatsapp status දාන එකයි fb paid ad දාන එකයි තමා නැත්නම් පාරෙ බෝඩ් කෑලි එල්ලන එක තමා whatsapp status දාන්න ඉතින් එක එකාට msg යවන්න ඕනේනේ ඕක දාන්න කියල ඊට වඩා හොදයි කියලා හිතෙනවා part job job 1 හොයා ගන්න එක අනික මන් කරන්න හිතන් ඉන්නේ che ඒකට individual හොයන්නත් ටිකක් අමාරු පාටයි.
     
    • Like
    Reactions: Yin And Yang