ලංකාවේ ටීම් එක කෙලවගෙන එනවා
ලංකාවේ ක්රිකට් ටීම් එක හුගක් වෙලාවට සුපර් අටටවත් යන එකක් නෑ.මේ ටීම් එක කන කෑමට ක්රිකට් බෝඩ් එක සහ රාජපක්ෂ ආන්ඩුව වග කියන්න ඕන.චන්දිමාල්,තිරිමාන්න,දිමුත් කරුනාරත්න වගේ පොන්නයො හතර දෙනෙක් එක්ක ගෙන ගියේ වර්ල්ඩ් කප් එක ගේන්න නම් වෙන්න බෑ.ඇට බෝල ගහන්න තමයි.මුන් තුන්දෙනාම මන්දගාමි පිතිකරුවන්.අඩුම ගානේ ඕල් රවුන්ඩර්ස්ලා වත් නෙවෙයි.ලංකාවේ දැනට ඉන්න දක්ෂම එවුන් මුන් ටික නම් ලංකාවේ කිරිකට් වලට අබ ඇට සරන තමයි.අනිත් එකා නුවන් කුලසේකර.කිසි වැඩකට නැති ගොබ්බයෙක්.වර්ල්ඩ් කප් වලට ප්ලේයර්ස්ලට හම්බ වෙන සල්ලි බෙදාගන්න මේ පොන්නයන් හතර දෙනා එක්ක ඩීල් එකක් දාගෙන සෙලෙක්ටර්ස්ලා මුන්ව යවන්න ඇති.මොකද වර්ල්ඩ් කප් වලට ගෙවීම හොද නිසා.ලංකාවේ බල්ලන්ගේ ඥාති සංග්රහය,ෆේවරේෂන්ස් පගාව ,ජරාව දූෂනය හොරකම ජඩකම ඔක්කොම වැඩී.මේක නිසා දැන් ක්රිකට් ටික පරලොව යනවා.රනතුංග කියන නම තියෙන එක බල්ලෙක්වත් සහ උන්ගේ නෑයන් වෙන එකෙක් ක්රිකට් බෝඩ් එක පැත්ත පලාතක තියාගන්න එපා.මේ ටීම් එක වර්ල්ඩ් කප් ගෙනෙයි කියලා හිතාගෙන මේකේ ත්රෙඩ් ගෙනියන සොන්නයන් ගැන දුකයි.