මේ මිනිස්සු කැමරාවක් ඉස්සරහ රගපානව කියල හිතෙන්නෙම නෑනෙ බන්. දැන් තියෙන ඒව එක්ක බලද්දී මෙච්චර තාත්ත්වික විදියට ලංකාවේ ටෙලිනාට්‍ය තිබුන කිව්වම විශ්වාස කරන්නත් අමාරුයි.
ඕක කරෙ මහින්දයා .දැන් නම් කෝපිකඩේ ගන්නම දෙයක් නෑ. ආන්ඩුවෙ ලොන්ඩරියක් වගේ ඒක.
ඒක ඇත්ත මචන් . කෝපි කඩේ වෙනස් වුනේ 2007 වගේ කාලෙ. ඒ කාලෙ තමයි ලංකාවට මෙගා ටෙලිනාට්‍යය ආවෙ.දැන් නම් කෝපිකඩේ ගන්නම දෙයක් නෑ. ආන්ඩුවෙ ලොන්ඩරියක් වගේ ඒක.

දිය සුලිය බලන්නේ නැද්ද? 1995 ගියපු එකක්. පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් ඉන්නේ. ආයේ itn එකේ යන්නේ.ඒක ඇත්ත මචන් . කෝපි කඩේ වෙනස් වුනේ 2007 වගේ කාලෙ. ඒ කාලෙ තමයි ලංකාවට මෙගා ටෙලිනාට්‍යය ආවෙ.
මිහිදුම් සෙවනැලි කියලත් එකක් තිබුන ඉස්සර. ඒකෙ බිමල් ජයකොඩි කදුකර පලාතක දුම්රිය ස්ටේෂන් එකක දෙවනිය විදියට ප්‍රධාන චරිතයට ඉන්නෙ. කොටස් 30ක් විතර තිබුනෙ. ඒකත් සුපිරිම ටෙලිනාට්‍යයක්. ඒත් යූටියුබ් එකේ ඒක නෑ
------ Post added on Jul 26, 2021 at 7:55 PM
අඩෝ....., මට ඔය නාට්ටියේ නම අමතක වෙලා තිබ්බෙ. පට්ට ලස්සන නාට්ටියක්. ඔහිය ස්ටේෂන් එකේ තමයි ශූට් කරල තිබ්බෙ. ගිරිගෝරිස් මතකද, අර තුවක්කුවක් අරගෙන ඉන්න එකා
මිහිදුම් සෙවනැලි කියලත් එකක් තිබුන ඉස්සර. ඒකෙ බිමල් ජයකොඩි කදුකර පලාතක දුම්රිය ස්ටේෂන් එකක දෙවනිය විදියට ප්‍රධාන චරිතයට ඉන්නෙ. කොටස් 30ක් විතර තිබුනෙ. ඒකත් සුපිරිම ටෙලිනාට්‍යයක්. ඒත් යූටියුබ් එකේ ඒක නෑ
------ Post added on Jul 26, 2021 at 7:55 PM
නම අහල තියෙනව මචන් . ඒ තරම් මතකයක් නෑ ... චූටි කාලෙදිය සුලිය බලන්නේ නැද්ද? 1995 ගියපු එකක්. පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් ඉන්නේ. ආයේ itn එකේ යන්නේ.
. දැන් Tv එකේ ටෙලිනාට්‍යය බලන්නෙ නැති නිසා දැනගෙන තිබුනෙ නෑ ඒක ගැන.ඔව් මචන්අඩෝ....., මට ඔය නාට්ටියේ නම අමතක වෙලා තිබ්බෙ. පට්ට ලස්සන නාට්ටියක්. ඔහිය ස්ටේෂන් එකේ තමයි ශූට් කරල තිබ්බෙ. ගිරිගෝරිස් මතකද, අර තුවක්කුවක් අරගෙන ඉන්න එකා
රැල්ලට ටීවී බලන්නේ නැතුව ටීවී බැලුවොත් ඕන තරම් හොඳ කතා යනවා බන් ටීවී එකේ.නම අහල තියෙනව මචන් . ඒ තරම් මතකයක් නෑ ... චූටි කාලෙ. දැන් Tv එකේ ටෙලිනාට්‍යය බලන්නෙ නැති නිසා දැනගෙන හිටියේ නෑ.
වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යය ගැන දැන ගත්තෙත් යූටියුබ් එකෙන් මචන්. තව මොනවද බලන්න තියෙන ඒව?රැල්ලට ටීවී බලන්නේ නැතුව ටීවී බැලුවොත් ඕන තරම් හොඳ කතා යනවා බන් ටීවී එකේ.
ඉවර වෙච්ච එව්වා නම් දන්නේ නෑ. තාම යන හොඳ එව්වා නම් තියෙනවා. ගමනේ යා, කොළඹ ඉතාලිය, 2013 ගිය බොරළු පාර ආයේ යනවා, 1995 ගිය දිය සුලිය ආයේ යනවා, හෙට ඉඳන් පෝක් ස්ට්‍රීට් කියල අලුත් කතාවක් පටන් ගන්නවා ඒකත් හොඳ එකක් වෙන්න ඕන.වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යය ගැන දැන ගත්තෙත් යූටියුබ් එකෙන් මචන්. තව මොනවද බලන්න තියෙන ඒව?
නිල්මිනි තෙන්නකෝන් ඉන්න එක නේද ?ඒක ඇත්ත මචන් . කෝපි කඩේ වෙනස් වුනේ 2007 වගේ කාලෙ. ඒ කාලෙ තමයි ලංකාවට මෙගා ටෙලිනාට්‍යය ආවෙ.
මිහිදුම් සෙවනැලි කියලත් එකක් තිබුන ඉස්සර. ඒකෙ බිමල් ජයකොඩි කදුකර පලාතක දුම්රිය ස්ටේෂන් එකක දෙවනිය විදියට ප්‍රධාන චරිතයට ඉන්නෙ. කොටස් 30ක් විතර තිබුනෙ. ඒකත් සුපිරිම ටෙලිනාට්‍යයක්. ඒත් යූටියුබ් එකේ ඒක නෑ
------ Post added on Jul 26, 2021 at 7:55 PM
ado ow bn dayawathiwa neda aran giye. hena podi e kalemata thama mathakai oke anniversary ekata karapu Alien episode eka![]()

ow lawata wage mathakaiado ow bn dayawathiwa neda aran giye. hena podi e kale![]()