ලංකාවේ ටෙලිනාට්‍ය

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේ මිනිස්සු කැමරාවක් ඉස්සරහ රගපානව කියල හිතෙන්නෙම නෑනෙ බන්. දැන් තියෙන ඒව එක්ක බලද්දී මෙච්චර තාත්ත්වික විදියට ලංකාවේ ටෙලිනාට්‍ය තිබුන කිව්වම විශ්වාස කරන්නත් අමාරුයි.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දැන් නම් කෝපිකඩේ ගන්නම දෙයක් නෑ. ආන්ඩුවෙ ලොන්ඩරියක් වගේ ඒක.
    ඕක කරෙ මහින්දයා .
    ඕකා තමා රජයෙ චැනල් දෙක විනාසම කරලා දැම්මෙ .
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැන් නම් කෝපිකඩේ ගන්නම දෙයක් නෑ. ආන්ඩුවෙ ලොන්ඩරියක් වගේ ඒක.
    ඒක ඇත්ත මචන් . කෝපි කඩේ වෙනස් වුනේ 2007 වගේ කාලෙ. ඒ කාලෙ තමයි ලංකාවට මෙගා ටෙලිනාට්‍යය ආවෙ.

    මිහිදුම් සෙවනැලි කියලත් එකක් තිබුන ඉස්සර. ඒකෙ බිමල් ජයකොඩි කදුකර පලාතක දුම්රිය ස්ටේෂන් එකක දෙවනිය විදියට ප්‍රධාන චරිතයට ඉන්නෙ. කොටස් 30ක් විතර තිබුනෙ. ඒකත් සුපිරිම ටෙලිනාට්‍යයක්. ඒත් යූටියුබ් එකේ ඒක නෑ :(
    ------ Post added on Jul 26, 2021 at 7:55 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara

    දිය සුලිය බලන්නේ නැද්ද? 1995 ගියපු එකක්. පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් ඉන්නේ. ආයේ itn එකේ යන්නේ.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there

    මිහිදුම් සෙවනැලි කියලත් එකක් තිබුන ඉස්සර. ඒකෙ බිමල් ජයකොඩි කදුකර පලාතක දුම්රිය ස්ටේෂන් එකක දෙවනිය විදියට ප්‍රධාන චරිතයට ඉන්නෙ. කොටස් 30ක් විතර තිබුනෙ. ඒකත් සුපිරිම ටෙලිනාට්‍යයක්. ඒත් යූටියුබ් එකේ ඒක නෑ :(
    ------ Post added on Jul 26, 2021 at 7:55 PM
    අඩෝ....., මට ඔය නාට්ටියේ නම අමතක වෙලා තිබ්බෙ. පට්ට ලස්සන නාට්ටියක්. ඔහිය ස්ටේෂන් එකේ තමයි ශූට් කරල තිබ්බෙ. ගිරිගෝරිස් මතකද, අර තුවක්කුවක් අරගෙන ඉන්න එකා
     
    • Love
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දිය සුලිය බලන්නේ නැද්ද? 1995 ගියපු එකක්. පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් ඉන්නේ. ආයේ itn එකේ යන්නේ.
    නම අහල තියෙනව මචන් . ඒ තරම් මතකයක් නෑ ... චූටි කාලෙ :D . දැන් Tv එකේ ටෙලිනාට්‍යය බලන්නෙ නැති නිසා දැනගෙන තිබුනෙ නෑ ඒක ගැන.

    අඩෝ....., මට ඔය නාට්ටියේ නම අමතක වෙලා තිබ්බෙ. පට්ට ලස්සන නාට්ටියක්. ඔහිය ස්ටේෂන් එකේ තමයි ශූට් කරල තිබ්බෙ. ගිරිගෝරිස් මතකද, අර තුවක්කුවක් අරගෙන ඉන්න එකා
    ඔව් මචන් ❤️ . ඒක අභිරහස් සිද්ධියක් ගැන නේද තියෙන්නෙ ?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    නම අහල තියෙනව මචන් . ඒ තරම් මතකයක් නෑ ... චූටි කාලෙ :D . දැන් Tv එකේ ටෙලිනාට්‍යය බලන්නෙ නැති නිසා දැනගෙන හිටියේ නෑ.
    රැල්ලට ටීවී බලන්නේ නැතුව ටීවී බැලුවොත් ඕන තරම් හොඳ කතා යනවා බන් ටීවී එකේ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රැල්ලට ටීවී බලන්නේ නැතුව ටීවී බැලුවොත් ඕන තරම් හොඳ කතා යනවා බන් ටීවී එකේ.
    වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යය ගැන දැන ගත්තෙත් යූටියුබ් එකෙන් මචන්. තව මොනවද බලන්න තියෙන ඒව?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ දවස් වල ස්වර්ණවාහිනී එකේ යනවා වලවෙට්ටුවා කියල ටෙලියක්.ඒක සෑහෙන්න හොඳයි.
     
    • Like
    Reactions: garfieldzz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යය ගැන දැන ගත්තෙත් යූටියුබ් එකෙන් මචන්. තව මොනවද බලන්න තියෙන ඒව?
    ඉවර වෙච්ච එව්වා නම් දන්නේ නෑ. තාම යන හොඳ එව්වා නම් තියෙනවා. ගමනේ යා, කොළඹ ඉතාලිය, 2013 ගිය බොරළු පාර ආයේ යනවා, 1995 ගිය දිය සුලිය ආයේ යනවා, හෙට ඉඳන් පෝක් ස්ට්‍රීට් කියල අලුත් කතාවක් පටන් ගන්නවා ඒකත් හොඳ එකක් වෙන්න ඕන.
     
    • Love
    Reactions: garfieldzz

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒක ඇත්ත මචන් . කෝපි කඩේ වෙනස් වුනේ 2007 වගේ කාලෙ. ඒ කාලෙ තමයි ලංකාවට මෙගා ටෙලිනාට්‍යය ආවෙ.

    මිහිදුම් සෙවනැලි කියලත් එකක් තිබුන ඉස්සර. ඒකෙ බිමල් ජයකොඩි කදුකර පලාතක දුම්රිය ස්ටේෂන් එකක දෙවනිය විදියට ප්‍රධාන චරිතයට ඉන්නෙ. කොටස් 30ක් විතර තිබුනෙ. ඒකත් සුපිරිම ටෙලිනාට්‍යයක්. ඒත් යූටියුබ් එකේ ඒක නෑ :(
    ------ Post added on Jul 26, 2021 at 7:55 PM
    නිල්මිනි තෙන්නකෝන් ඉන්න එක නේද ?
     
    • Like
    Reactions: dimuthume

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉස්සර කෝපි කඩේ එපියක් ගියා සාමෙල් අප්පු පරන බෝතල් වගයක් අස්කරද්දි එක බෝතලයක ඉදල බූතයෙක් එන කතාවක් ඒක මරු කතාව