ලංකාවේ ටෙලිනාට්‍ය

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    mata thama mathakai oke anniversary ekata karapu Alien episode eka :love:
    අඩේ... මටත් තාම මතක් වෙනවා. අවුරුදු 20කට කිට්ටු ඇති.
    මම සෑහෙන්න හෙව්වා ඒක. හම්බ උනේ නෑනේ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    oke pora marenawa mathakai marunama patta dukai ee kale, ee para muge Malli kiyala aye ekek awa muma thamai, ara Robin hood eke wage :D
    ඔව් ඔව්. මතකයි මචන්. good old days
    2006 ට කලින් සෑහෙන්න memories තියනව.
    කැම්පස් ගියාට පස්සේ TV බැලුවෙම නෑ වගේ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මේ රංගන ශිල්පියෝ
    දැන් කාලෙ නාට්ටි වල සමහර එවුන් නිකන් එලකියුෂන් ක්ලාස් එකේ පාඩමක් කියවනව වගේ නිකන්
     
    • Like
    Reactions: garfieldzz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,616
    113
    ළගදි බැලුව 'පිනි' කියල ටෙලිනාට්‍යයක්.ඒක අැත්තම ස්ටෝරි ඵකක්.පට්ට.මම කැමති නෑ සම්භාව්‍ය වගේ ඒවට..සමහර ටෙලිනාට්‍ය බලන්න පට්ටම බෝරිං..වචන 10ක් කථා කරන්නෙ නෑ ඵහෙට මෙහෙට හැරෙනව විතරයි.උන් කියන දේ අපි හිතාගන්න ඕන.අපි ටෙලිනාට්‍යය ෆිල්ම්ස් බලන්නෙ අපිට විනෝද වෙන්න මිසක් ඒව හිතන්න නෙමෙයිනේ.ගෙවල් අැතුලෙම කරන ටෙලිනාට්‍යත් බලන්නෙ නෑ.සමාජයේ හැම පැත්තක්ම කවර් වෙන ඒවට කැමතියි.ඵළිමහනේ ලස්සණ ලොකේෂන් වල සීන්ස් වගේම මුඩුක්කු සීන්ස් වුනත් තියෙනවනම් බලන්න අාස හිතෙනව.ඔය මම උඩ කියපු 'පිනි' ඵහෙම ටෙලිනාට්‍යක්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    1627366457589.jpeg

    රාජුයි රංචුයි ඉරිදා නැත්නම් සදුදා 6.00ට ගියේ . 6.30ට මාෂල් කියල එකකුත් ගියා නේද ? ... Knight Rider, Walker Texas Ranger, Hercules, Sheena, Robin Hood තිබුන කාලෙ ❤️:yes:

    Indian unata katada meka mathaka ? :rolleyes: Siraseda koheda giye :love:

    Raja Aur Rancho​

    rajui ranchui
    ------ Post added on Jul 27, 2021 at 11:29 AM
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ළගදි බැලුව 'පිනි' කියල ටෙලිනාට්‍යයක්.ඒක අැත්තම ස්ටෝරි ඵකක්.පට්ට.මම කැමති නෑ සම්භාව්‍ය වගේ ඒවට..සමහර ටෙලිනාට්‍ය බලන්න පට්ටම බෝරිං..වචන 10ක් කථා කරන්නෙ නෑ ඵහෙට මෙහෙට හැරෙනව විතරයි.උන් කියන දේ අපි හිතාගන්න ඕන.අපි ටෙලිනාට්‍යය ෆිල්ම්ස් බලන්නෙ අපිට විනෝද වෙන්න මිසක් ඒව හිතන්න නෙමෙයිනේ.ගෙවල් අැතුලෙම කරන ටෙලිනාට්‍යත් බලන්නෙ නෑ.සමාජයේ හැම පැත්තක්ම කවර් වෙන ඒවට කැමතියි.ඵළිමහනේ ලස්සණ ලොකේෂන් වල සීන්ස් වගේම මුඩුක්කු සීන්ස් වුනත් තියෙනවනම් බලන්න අාස හිතෙනව.ඔය මම උඩ කියපු 'පිනි' ඵහෙම ටෙලිනාට්‍යක්.
    rathu Rosa thama famous onna okai

    meka baluwada ubala? kiyala wadak naha
    ------ Post added on Jul 27, 2021 at 11:52 AM